Tristan and Isolde (2006) | රෝමියෝ ජුලියට් ටත් පෙර . . .
http://www.baiscopelk.com/?p=6352

අද ආදරවන්තයින්ගෙ දවස නිසා ලස්සන අදර කතාවක් ගැන කියන්න ඕන කියලා හිතුනා. සමහරවිට ඔයාලා මේ චිත්‍රපටිය බලලත් ඇති. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අපි කවුරුත් බලලා තියෙන රොබින් හුඩ් – ප්‍රින්ස් ඔෆ් තිව්ස් චිත්‍රපටය කරපු කෙවින් රෙනෝල්ඩ්ස්. යුද්ධයට වඩා බලවත් ආදරයක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරිමට අනුව 7.0/10 අගයක් ලබාගෙන තියෙනවා.
කතාව නම් ගලගෙන යන්නෙ මෙහෙමයි. එංගලන්තයේ පැරණි රජ පවුලක උපන් ට්‍රිස්ටන් කුමරු, තම කුඩා කලදී අයර්ලන්ත සතුරු අක්‍රමණයක් හමුවෙ දෙමාපියන් ඝාතනයට ලක්වෙනවා. පසුව සාමන්‍යය මිනිසුන් සමග හැදී වැඩුනු ට්‍රිස්ටන්,තරුණවිය වන විට සටනට උපන් හපන් කම් දක්වනව. අසාධාරණය හමුවේ නැගී සිටින මොහු,අයර්ලන්ත සතුරු හමුදාවක් සමග කරන සටනකදි විෂ පෙවූ කඩුවකට කැපී සිහිසුන් වෙනවා. ඔහු මියගියෙ යයි සිතා එදා චාරිත්‍රවලට අනුව ගගේ පාකර යවනවා. ගඟ දිගේ පාවියන ට්‍රිස්ටන්ගෙ දේහය, රූපසම්පත්තියෙන් අනූන වූ අයර්ලන්තයෙ ඉසෝල්ඩ් කුමරිය හට හමුවෙනවා. තම සේවිකාවගේ උදවු ඇතුව වතුරෙන් ගොඩට ගන්නා ට්‍රිස්ටන් හට ඈ නැවත ජිවිතය ලබදෙනවා. පසුව ඇය ට්‍රිස්ටන් හා පෙමින් බැඳෙයිද… ඉන්පසු කුමකින් කුමක් වෙයිද . . . . .
මෙහි ට්‍රිස්ටන්ගෙ චරිතයට පනපොවන්නෙ ජේම්ස් ෆ්‍රැන්කො. සොෆියා මයිල්ස් සුරූපී ඉසෝල්ඩ්ගේ චරිතයට පන පොවයි. ඉතිහාස කතාවක් වු මෙය අග සිට මුලටම එක හා රස විඳිය හැකයි. කතාව කෙටියෙන් කිවුවත්, සම්පූර්ණ කාතාව දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. චිත්‍රපටයෙ කොපිය ඉතා උසස් මට්ටමක තිබෙන බව තහවුරු කරමි.
චිත්‍රපටිය මෙතනින් බාගන්න

+rep