තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔන්න ඉතින් මාත් අළුත් එකක් පටන් ගත්තා.මේකෙදී අපේ එලකිරි එකේ ඉන්න සේරම බඩුවක් නැති කෑල්ලක් නැති කෙල්ලක් නැති ඩයල් එකක් නැති ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.ඇවිත් තමුන්ගේ ආතල් අපිටත් කියලා යන්න................:yes::yes:

    එන්න සෙට් වෙන්න.අද වගේ දවසක පාළු එහෙම ඇතිනේ.අපි මේක දිගටම කරන් යමු.ඔය ගොල්ලන්ට කියන්න තියෙන ඕනි දෙයක් ඇවිත් කියන්න...:):)

    හැබැයි එකක් සෙට් උනාම මෙතන උන්ට කියලා යන්න අමතක කරන්න එපා හොදේ.............:P:P:P:P
     

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    ෂා...... තනිකඩ අපි එකම තැනක ............. ගින්දර වැඩක් ආ .......
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලම කිරි පූසෝ......
    එකම බෝට්ටුවෙ කස්ටිය සෙට් වෙමු එහෙනං.........
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උඹ හැමතැනම කියන්නේ කෙල්ලෙක් ගැන ;)
    එනිවේ.. මම ගියා.. කන්න යමක් හොයාගන්න ඕන..

    me mamaa :shocked::shocked: ko kohada :eek:

    ela ela hodata kannan :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ හැමතැනම කියන්නේ කෙල්ලෙක් ගැන ;)
    එනිවේ.. මම ගියා.. කන්න යමක් හොයාගන්න ඕන..
    ඔය කන දෙයක් අපිටත් දීපල්ල බං... මොකද අපි චොකලට් කෑව කියලයැ...
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    දැං මේ අපි නිදාංද දන්නෙ නැහැ ටයිප් කරන්නේ........

    මෙතන දෙන්න නැතිව පලයන්න. මම ඕක කිව්වේ බහු වචනයෙන් ඉතින් අහක යන කුණු ගොඩවල් උබ දාගන්නේ මොන මගුලටද. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙතන දෙන්න නැතිව පලයන්න. මම ඕක කිව්වේ බහු වචනයෙන් ඉතින් අහක යන කුණු ගොඩවල් උබ දාගන්නේ මොන මගුලටද. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඔන්න ඔන්න කොල්ලා නරක් වේගන එන්නේ.මොකක්ද බං මේ වගේ ආතල් වෙලාවක මේ මල පැනලා....බඩුවක් ගහන් ඉමුකෝ ෆන් එකේ