~ඕපදූප~Part~II~[12+]

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඕපදූප Part II එක ඔන්න අද දානව
කලින් Part I එක බලාගත්තේ නැති අයට ඒක මෙතනින් බලාගන්න පුලුවන් ~ඕපදූප Part I~

අද ඕපදූප වල වැඩි ඉඩකඩක් අපේ Justin Bieber මල්ලිට වෙන කරන්න හිතුවා ;)
අපේ කොල්ලෝ මාත් එක්ක තරහ වෙයිද මන්දා :rolleyes:
කෙල්ලොන්ට නම් ඉතින් ෆුල් හැපී නේ :D


තාම අවුරුදු දාසයක් වෙන ඇටකිච්චා තමන්ටම කියලා මේ ලඟදි ගෙයක් ගත්තා
පොඩි නෑ ඇමරිකන් ඩොලර් මිලියන 1.7ක්
කෝමද නිකන් රජ විමන වගේ නේද :cool:

article-0-0D2015E4000005DC-331_634x387.jpg


article-0-0D201697000005DC-113_634x366.jpg


article-0-0D201683000005DC-670_634x368.jpg


article-0-0D20168B000005DC-962_634x364.jpg


article-1355787-0D2016A7000005DC-775_634x391.jpg



දැන් කවුරුත් දන්නවා ඇතිනේ මේ ඇටකිච්චගේ කෙල්ල කවුද කියලා
අපේ කොල්ලොන්ගෙත් සිහින කුමාරියෙක් වෙන 18 හැවිරිදි Selena Gomez තමා කෙල්ල :sorry:
මේ ලගදි දෙන්න එලියට බැහැලා තිබ්බ පොඩි ශොපින් පාරක් දාන්න :P

article-1354396-0D11DA37000005DC-145_468x519.jpg


article-1354396-0D11DA6F000005DC-578_468x596.jpg


article-1354396-0D11DA1F000005DC-484_468x559.jpg


article-1354396-0D11DB12000005DC-563_468x681.jpg


article-1354396-0D11DB2A000005DC-838_468x514.jpg


මටත් නිකන් මොකක්ද මොකක්ද වගේ :sorry: :(

හැබැයි මූ කුනු ලෝබයා
ඔය සොපින් පාර යන ගමන් අරන් දීලා තියෙන්නේ $2 ක අයිස් ක්‍රීම් එකක් :baffled:

article-0-0D1437D6000005DC-700_233x423.jpg


article-1354624-0D1437C2000005DC-861_468x561.jpg



ජස්ටින් ගේ අලුත් ෆිල්ම් එක වෙන එකේ මුහුරත් උළෙලට දෙන්නා ආවේ මෙහෙමයි :( :oo:

article-1355065-0D182E6F000005DC-310_306x648.jpg
article-1355065-0D184B5D000005DC-790_306x648.jpg


article-1355065-0D18451F000005DC-978_196x502.jpg
article-1355065-0D184B6B000005DC-409_196x502.jpg
article-1355065-0D184BD3000005DC-904_196x502.jpg


මෙන්න බලාගන්න trailer එක :) :D




මේ දවස් ටිකේ Cristiano Ronaldo ට ටිකක් අපලයි වගේ :eek:
මුලින්ම මෑන්ගෙයි මෑන්ගෙ කෑල්ල වන Irina Shayk ගෙයි මේ හොට් පින්තූර දෙක රිලීස් උනා :P

article-1356057-0D223C56000005DC-325_468x582.jpg


article-1356057-0D223CF3000005DC-973_468x370.jpg


ඊට පස්සෙ සතියක් යන්න කලින් මෙන්න මෙයා 2011 Sports Illustrated annual Swimsuit Issue එකේ cover page එකට හිටියා :shocked:

article-1357147-0D325B1B000005DC-511_468x648.jpg


මෙන්න ඒකේ මුහුරත් උළෙල දවසේ ස්නැප්ස් :P

article-0-0D32A478000005DC-102_224x636.jpg
article-0-0D32A490000005DC-79_224x636.jpg
article-0-0D32A836000005DC-446_224x627.jpg


article-1357147-0D32CDF5000005DC-838_468x620.jpg



දන්නවද මේ කවුද කියලා :eek:

article-1356089-0D23CA1D000005DC-256_634x467.jpg


මේ jaden smith ගේ නංගි..එහෙමත් නැත්තම් will smith ගේ දුව Willow Smith
ඔන්න මෙයත් රගපාන්න පටන් අරන්
තාව අවුරුදු 10යි


article-1356089-0D23CA2A000005DC-182_634x838.jpg


article-1356089-0D18451B000005DC-936_634x426.jpg


article-1355065-0D184AAF000005DC-753_306x403.jpg



ඕපදූප නම් තව ගොඩයි :P
ඉක්මනින්ම බලාපොරොත්තු වන්න :rofl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uge songs 2i lassana :P e wageda yako linkin park ehema :love::love::love:

    ane fala do JB ge
    baby
    pray
    baby acoustic version
    some body to love me
    u smile
    one less lonely girl
    never say never

    e set ekama elakiri oi
    poddak uge my world album eka ahala balafan
    aluth film eka dvd rip awama dl karala balafan
    link park hodai unge songs gewal wala ahanna beri ekai awula