ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් රණ විරුවෝ උපහාර පුද කරති.
මගේ රෙප් කපු එකා වෙත,
අනේ යකෝ, උබලා හිතුවද මම රෙප් ගන්න දගලන, රෙප් කැපුවම දුක් වෙන එකෙක් කියලා. බොල, ඉස්සර නම් මම රෙප් ඉල්ලලා ඇඬුවා තමා,එහෙම උන කියලා අද උබ මගෙ රෙප් කැපුවට මගෙ දුකක් නෑ. එ විතරක් නෙමේ මම මට ඕන දේ කියනවා, එක එක ආණ්ඩුවෙ හාල්පාරුවන්ට කඩේ යන්නෙ නෑ, මහින්ද උනත් හරි දේ කලා නම් ඒක තමා වෙන්න ඕනෙ කියලා කියනවා. ඌ පාදඩ වැඩක් කලොත් ඒකත් කියනවා, මම ඌගෙන් යැපෙන එකෙක් නෙමේ උබලා වගේ!! උන් රටට සේවය කරන්න අඬලා අඬලා ආව උන් මිසක් රටේ දේවල් කාබාසිනියා කරන්න නෙමේ ආවෙ!!
ඒ වගේම මේකත් මතක තියාගනින්,
මමත් රෙප් ගන්න මෙතන ඉන්නේ නෑ, රෙප් නෑ කියලා අඬන්නේත් නෑ
ඕක දන්න හින්දා තමයි මම කලින්ම උඹට ආමර් එකක් දුන්නෙ...katiyakata foam wela. Rep kapuwata api SF wenuwen katha karana eka topilata nawathanda ba. SF ta Jaya wewa...

ඕක දන්න හින්දා තමයි මම කලින්ම උඹට ආමර් එකක් දුන්නෙ...![]()

ඕවාට විසදුම් තියනවා මයෙ ළග...ඔහොම හිටපන් ටිකක්...elaz. thx machan.. ponna dial tikak.. awith face to face katha karapanko neda? ganu wada karanne?![]()

රට වෙනුවෙන් ඔබ කල සේවය අපට සදා අමරණීයයි.......
එහෙත් ඔබ වැරදි කල වැරදි ලෙස ගත් දේශපාලන තීන්දුව
දෙවරක් සිතිය යුතුය...