New CBR කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    New CBR කවි

    16683517727823571691167.jpg


    සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC
    එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC
    කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC
    අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC


    33590163116317677811675.jpg


    නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්‍රඩ්
    තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්‍රඩ්
    අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්‍රඩ්
    අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්‍රඩ්


    72444163621646310711675.jpg


    ෆ්‍රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල්
    පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල්
    එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල්
    හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්


    traffic_accidents_occur_clip_image002_0001.jpg


    අල්ලා මිටරේ පෙන්නනවා ලොකු නම්බර්
    ඉන් පසු හොයනවා චැසි එන්ජින් නම්බර්
    කවුරු දන්නවද මාමලා හොයනා නම්බර්
    අපි නම් දුවන්නෙ ගහගෙන හොර නම්බර්


    61709cbr5.jpg
    34706742.jpg


    පාර්ඩො හමර් වල යන අය හරිම ගනන්
    ගානක් නැහැ අපි යනවා උන් පාස් කරන්
    ෆ්‍රන්ට් වීල් බැක් වීල් ගහනවා යමින් ගමන්
    බලනවා කට ඇරන් උන් එලියට ඔලුව දමන්


    45hondacbr600pics2.jpg


    දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස්
    පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස්
    යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස්
    වංගුව නැව්වෙ මම 160ත් පාස්


    08hayabusaintro.jpg


    මට තියෙනවා 250 & 600 හන්ඩ්‍රඩ් බයික් දෙකක්
    පැදලත් තියෙනවා මම නම් 929 එකක්
    ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්
    කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
    ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
    ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
    මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
    ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
    ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
    මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........


    :P:P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
    ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
    ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
    මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........

    නැහැ කිසි බයක් ඇත ඩෑම්පර් හයි කරලා
    බයික් එකත් ඇත ෆුල් ඉන්ෂුවරන්ස් කරලා
    අවුලක් නැහැ මලත් මම නෑ මැරි කරලා
    උපදෙස් වලට හිස නමනවා ගරු කරලා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    පල්සර් තිස් පහයි හතලිහ අතර කරයි
    ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
    බොක්සර් එක ලීටරේකට හැටක් කරයි
    සී ටී එක පෙට්‍රල් සුවඳටත් දුවයි



     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :cool: :cool: :cool: :cool:
    අපිට කොයින්දෝ අයියේ බල මාලූ
    අපි කන්නේ හැමදාමත් කටු මාලූ
    සික්ස් හන්ඩ්‍රඩ් බයික් නැතත් මට යාලු
    ආවොත් අරින්නෑ කවදත් අපි යාලූ
     
    Last edited:
    • Like
    Reactions: Pentagram

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :cool: :cool: :cool: :cool:
    අපිට කොයින්දෝ අයියේ බල මාලූ
    අපි කන්නේ හැමදාමත් කටු මාලූ
    සික්ස් හන්ඩ්‍රඩ් බයික් නැතත් මට යාලු
    ආවොත් අරින්නෑ කවදත් අපි යාලූ


    එන්නට නම් එපා මල්ලියේ හැප්පෙන්න
    අවොත් උඹට වෙන්නේ මඟ ලතවෙන්න
    තත්පර දෙකෙන් මා යයි නොපෙනී යන්න
    උඹට වෙන්නෙ පැය දෙක තුනකින් එන්න
     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    එන්නට නම් එපා මල්ලියේ හැප්පෙන්න
    අවොත් උඹට වෙන්නේ මඟ ලතවෙන්න
    තත්පර දෙකෙන් මා යයි නොපෙනී යන්න
    උඹට වෙන්නෙ පැය දෙක තුනකින් එන්න

    ලොකු ලොකු ටෝක්ස් දැම්මත් ඔය සුදු අයියා
    දන්නවා නේද ගම්මිරිස් ඇටෙත් සැරයි කියා
    දවසක් ගාලු පාරෙ හොන්ඩා හොනට් ලොකු අයියට
    ඇරිය මම පල්සරයෙන් රෑං කියා :P
     
    Last edited: