හැමදාටම_IDM_( Life TimeUpdatable ) without crack and patch

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හැමදාටම_IDM_( Life TimeUpdatable ) without crack and patch

    කොහොමද යලුවනෙ අදත් මම ආවේ ඔයාලට වැදගත් වන හොද එකක් කොහොමද හැමදාටම පවිච්චි කරන්නෙ කියල ඔයාලට කියල දෙන්න.මෙකෙ විශේෂත්වය තම සහ අවශ්ය නොවීම.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා


    කට්ටියම දන්නවා ඇති දැනට තියෙන Downloader වලින් හොඳම එක IDM කියලා.මේක කොච්චර හොඳ උනත් තියෙන අවුල තමයි යාවත්කාලීන කරපුගමන් Fake Serial කියලා වැටිලා අවුල් ගහන එක. මේකට patch ගොඩක් තිබුනට යාවත් කාලින කිරිමෙන් ඇති වෙන ප්‍රශ්නෙ නවතින්නෙ නෑ. update කරොත් අලුත් patch එකක් හොයන්න වෙනවා.​

    iDm.jpg



    මේකට විසදුමක් තියෙනවා.වැඩි අමාරුවක් නැහැ.හරිම සිම්පල් ප්ලෑන් එකක් තමයි තියෙන්නෙ. අපි එහෙනම් වැඩේට බහිමු.

    1.මුලින්ම කරන්න තියෙන්නෙ IDM එක Download කරන්න.

    2. IDM Open කරලා Registration කියන එක click කරන්න.

    3. එතනදි ඕන කරන දත්ත ලබා දෙන්න. Serial Key සඳහා පහත ඒවාගෙන් එකක් ලබා දෙන්න.


    RLDGN-OV9WU-5W589-6VZH1
    HUDWE-UO689-6D27B-YM28M
    UK3DV-E0MNW-MLQYX-GENA1
    398ND-QNAGY-CMMZU-ZPI39
    GZLJY-X50S3-0S20D-NFRF9
    W3J5U-8U66N-D0B9M-54SLM
    EC0Q6-QN7UH-5S3JB-YZMEK
    UVQW0-X54FE-QW35Q-SNZF5
    FJJTJ-J0FLF-QCVBK-A287M

    ඊට පස්සෙ register කියන එක click කරන්න.


    4. දැන් IDM එක taskbar එකෙන් close කරලා ආපහු open කරන්න. එතකොට වැටෙනවා අර fake serial කතාව.


    errr.PNG


    මෙහෙම වැටුනා කියල බය වෙන්න එපා.දැන් තමයි අපි පටන් ගන්නෙ.හිතුවද දන්නෙ නැහැ කට්ටිය මට පිස්සු කියලා.දැන් බලන්නකො වැඩේ

    5.‍‍‍‍‍‍‍ ‍XP භාවිතා කරන අය මෙහෙම කරන්න.
    Start බොත්තම click කරලා >> run click කරන්න, එතනදි මෙම command එක ලබා දෙන්න.


    notepad %windir%\system32\drivers\etc\hosts


    1.PNG



    එතකොට මෙහෙම එකක් Open වේවි.. Line එක ඉවර වෙන තැනට පහත දීලා තියෙන code එක enter කරන්න.

    127.0.0.1 tonec.com
    127.0.0.1 www.tonec.com
    127.0.0.1 registeridm.com
    127.0.0.1 www.registeridm.com
    127.0.0.1 secure.registeridm.com
    127.0.0.1 internetdownloadmanager.com
    127.0.0.1 www.internetdownloadmanager.com
    127.0.0.1 secure.internetdownloadmanager.com
    127.0.0.1 mirror.internetdownloadmanager.com
    127.0.0.1 mirror2.internetdownloadmanager.com


    එතකොට තියෙන්න ඕන මෙන්න මෙහෙමයි.

    2.PNG




    දැන් මේක save කරන්න.(Ctrl+S)

    ( Windows 7 use කරන අයට මීට වඩා පොඩි කට්ටක් කන්න වෙනවා.මුලින්ම notepad එක Right Click කරලා Run as Administrator click කරන්න.ඊට පස්සෙ Winkey + R ඔබලා Run box එක ගන්න.

    %windir%\system32\drivers\etc\

    කියන Command එක දෙන්න. hosts කියන File එක open උන Notepad එකට Drag කරලා දාන්න.ඊට පස්සෙ ‍xp වලට කරන්න තියෙන විදිහටම මම දීලා තියෙන code එක එකතු කරලා save කරන්න.)



    දැන් වැඩේ ගොඩ. IDM එක Open කරන්න. අපහු ඒවි අර details දෙන්න.කලින් කරාවගෙම දත්ත ටික දෙන්න.Serial Key එකට මම දීල තියෙන key එකක් දෙන්න..

    untitled.PNG




    එච්චරයි... වැඩේ ගොඩ...




    උපුටාගැනීම


    _________________________________________________________________

    Sorry For Re Post


    © 2011 Load King @ Elakiri.Com

    _________________________________________________________________
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි යාලුවා ගොඩක් වැදගත් දෙයක් උත්සහ කරල බලන්නම්....:yes: ස්තුතියි....:)
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    monawadha bn ketha weda karanne mage blog eken ussala kelinma mehema ddana eka hari nehe neda bn,maawa gini gatta yako aduma gaane source eka daapanko,wede kethai bn
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machn umba blog walin moawa gaththath kamak ne gattama source ekawath daapan machn.mage wachana ehemama thiyeawaaa,akurak wenas ne, me wage ewa dakiddinam elakiri eka gena kalakirenawa mchn. mata rep walin weda nehe machn karunaa karala source eka daaapan

    ඔව්, මචන් ඒක නම් ඇත්ත..
    මේ යුසර් ගේ 95% ත්‍රේඩ් ම හැදෙන්න..
    කොපිය මතයි..
    :yes:
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    IDM

    load king;9462 [CENTER said:
    ( Windows 7 use කරන අයට මීට වඩා පොඩි කට්ටක් කන්න වෙනවා.මුලින්ම notepad එක Right Click කරලා Run as Administrator click කරන්න.ඊට පස්සෙ Winkey + R ඔබලා Run box එක ගන්න.

    %windir%\system32\drivers\etc\

    කියන Command එක දෙන්න. hosts කියන File එක open උන Notepad එකට Drag කරලා දාන්න.ඊට පස්සෙ ‍xp වලට කරන්න තියෙන විදිහටම මම දීලා තියෙන code එක එකතු කරලා save කරන්න.)



    1.macho may host kiyana file 1 uba kiyana vidihata drag karanda bane....
    2.xp වලට කරන්න තියෙන විදිහටම මම දීලා තියෙන code එක එකතු කරලා save කරන්න.) may tika pahadili karanna thawa tikak
    thanks
    [/CENTER]