හොදම virus guard එක

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැනට තියෙන හොදම Virus Gurd එක මොකක් ද?,,,,ඔයලා USE කරන ඒවා අතරින්
    ඔයලට වඩාත්ම හොදයි කියල තේරුන...Anti virus guard ..එක මොකක්ද කියල මෙතන ලියන්න...එක අනිත් අයටත් උදව් වේය්....VIRUS GUARD ..එකක් තෝරා ගෙනිමෙදි..
    :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියන්න බෑ. එක එක ඒවල හොඳ හා නරක තියනව. පොදුවේ ප්‍රධාන වයිරස් ගාඩ් හොඳයි.