Cricfeeder (ර්‍ක්‍රකට් ක්‍රීඩා ලෝලීන්ට)
ඔන්න දැන් ක්‍රීකට් ලෝක කුසලානේ ආරම්භයත් එක්ක ක්‍රීකට් උනුසුම වැඩි වෙන්ඩ පටන් ගෙන නේ.
දැන් ඉතින් තරගයක තොරතුරු දැන ගන්ඩ නම් එක්කෝ ක්‍රීඩා පිටියට යන්ඩ ඔනේ එහෙම නැත්තම් රෑපවාහිනිය ගුවන් විදුලිය වෙබ් අඩවි හරහා නේ දැන ගන්ඩ වෙන්නේ.
එතකොට ඉතින් තම තමන්ගේ වැඩ කටයුතු එහෙම යම් යම් විදිහට අඩාල වෙන්ඩ පුලුවන්.
ඔන්න ඒ වගේ අයට පිළියමක් වගේම ඔක්කමලාටම දැනට පැවැත්වෙන තරග වල අලුත්ම තොරතුරු දැනගන්ඩ පාවිච්චි කරන්ඩ පුලුවන් ටුල් එකක් තමයි Cricfeeder කියන්නේ.
දැන් Cricfeeder කියන්නේ මොකක්ද කියලා දන්නවානේ.. මම ටුල් එකේ මුලික සෙටින්ග්ස් ටික පෙන්නලා දෙන්නම්.
ඉස්සෙල්ලාම ඕපන් කලාම මෙන්න මේ විදිහට ලෝඩි වෙන්ඩ පටන් ගන්නවා. ලෝඩ් වෙලා ඉවර වෙනකන් මුකුත් කරන්ඩ එපා.
ලෝඩ් වෙලා ඉවර උනාම මෙන්න මේ වගේ.. තව අලුත් වින්ඩෝ එකකුත් ලෝඩි වෙයි.
ඔකේ දැන් මම රවුම් කරල තියෙන බටන් එක ක්ලික් කරන්ඩ.. එකකොට ටුල් එකේ තව කොටස් ටිකක් ලෝඩි වෙයි මෙන්න මේ විදිහට..

1. අප්ඩේට් වෙන විදිහ හදන්ඩ පුලුවන්. (Ball by Ball / Over by Over)
2. මේ කොටසින් තමන්ට ඔන තරගය තොරලා දෙන්ඩ. (මෙතන දවසේ දැනට ආරම්භ වී ඈති ආරම්භ වීමට නියමිත සහ අවසන් වුනු කරග පෙන්නවා.)
3. මෙතන ලයිව් කමෙන්ටරි පෙන්වනවා.
4. මේ කොටසින් ඉදිරියේදී ආරම්භ වීමට නියමිත තරග පෙන්වනවා.
5. මේ ලයිව් කමෙන්ටරි බාර් එක.
ජාවා jre ස්ථාපනය කර ගෙන නැති නම් මේ සිප් ෆයිල් එක ඩවුන්ලෝඩි කරගෙන ඉස්සෙල්ලාම jre එක ස්ථාපනය කර ගෙන ඔපන් කරගන්ඩ.
මේ ටුල් එකේ මොනවා හරි බග් එකක් හරි මේක ගැන ඹයාලගේ අදහස් තිබ්බොත් ඒ ගැන මේ පේජ් එකේ ලියන්ඩ අමතක කරන්ඩ එපා
ඒ වගේම ඔයාලට දැනට පැවැත්වෙන ක්‍රීකට් ලෝක කුසලාන තරග වල තොරතුරු (ලකුණු) SMS මගින් ඔබගේ ජංගම දුරකථනයට ලබා ගන්ඩ ඔනේ නම් පහල තියෙන පේජ් එකට ගිහින් Subscribe via SMS ඇක්ටිව් කර ගන්ඩ.
2. මේ කොටසින් තමන්ට ඔන තරගය තොරලා දෙන්ඩ. (මෙතන දවසේ දැනට ආරම්භ වී ඈති ආරම්භ වීමට නියමිත සහ අවසන් වුනු කරග පෙන්නවා.)
3. මෙතන ලයිව් කමෙන්ටරි පෙන්වනවා.
4. මේ කොටසින් ඉදිරියේදී ආරම්භ වීමට නියමිත තරග පෙන්වනවා.
5. මේ ලයිව් කමෙන්ටරි බාර් එක.
මීට අමතරව තවත් පොඩි පොඩි සෙටින්ග් ටිකක් තියෙනවා.. ඒවා මේක අරගෙනම බලන්ඩ.
තව දෙයක් මේ ටුල් එක ඔපන් කරන් ජාවා ස්ථාපනය කර ගන්ඩ ඔනේ
දැනටමත් ජාවා jre ස්ථාපනය කර ගෙන නම් මේක ඩවුන්ලෝඩ් කර ගන්ඩ.

Code:
[B]Just Cricfeeder:[/B]
products.jplanetonline.com/cricf/Cricfeeder(Beta).exe
Code:
[B]Cricfeeder & JRE:[/B]
products.jplanetonline.com/cricf/Cricfeeder+Java.zip
Code:
[B]jPlanet Official FB Page:[/B]
https://www.facebook.com/jPlanet
ඒ වගේම ඔයාලට දැනට පැවැත්වෙන ක්‍රීකට් ලෝක කුසලාන තරග වල තොරතුරු (ලකුණු) SMS මගින් ඔබගේ ජංගම දුරකථනයට ලබා ගන්ඩ ඔනේ නම් පහල තියෙන පේජ් එකට ගිහින් Subscribe via SMS ඇක්ටිව් කර ගන්ඩ.
Code:
[B]SMS Updater:[/B]
http://www.facebook.com/pages/Cricfeeder/187281644645082