කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් මොනවද ????

May 10, 2010
325
34
0
Kadawatha
කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් මොනවද ????

එහෙනම් කොල්ලො ටික කියමු බලන්න තමන්ට කෙල්ලෙක්ගෙන් මොනාද ඕනි කියලා.......
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    sex sex sex

    වංගෙඩියයි මෝල් ගහයි වගේ එකට ජීවත් වෙන්න...
    එහෙනම් කොල්ලො ටික කියමු බලන්න තමන්ට කෙල්ලෙක්ගෙන් මොනාද ඕනි කියලා.......
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරය විතරමයි මචන්.... මං එයාට හැම දේම දෙනවා... ඒත් ඉතින් ඒක තමයි කෙල්ලක්ට දෙන්න අමාරුම දේ කියලා මට හිතෙන්නේ.....:(:(
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    ආදරය විතරමයි මචන්.... මං එයාට හැම දේම දෙනවා... ඒත් ඉතින් ඒක තමයි කෙල්ලක්ට දෙන්න අමාරුම දේ කියලා මට හිතෙන්නේ.....:(:(

    siraawata..... kellata uparimen adare karala ahawwoth monada magen oni kiyala....
    thawa tikak adare wenna kiyalamai kiyanne.......
    adare kochchara dunnath madi

    (kiwwata math ehema thamai. ඉහි ඉහි )
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Sex tama banz

    ආදරය විතරමයි මචන්.... මං එයාට හැම දේම දෙනවා... ඒත් ඉතින් ඒක තමයි කෙල්ලක්ට දෙන්න අමාරුම දේ කියලා මට හිතෙන්නේ.....:(:(

    Bandala masakin ube adahasa methana post karapanko balanna.

    Love kiyala deyak na machan. Sex tama tiyanne.

    Mata meka uththarayak deepan.

    Kollek kellek bandinawa :yes:
    Ai Kollek tawa kollekwa bandinne naththe? :P

    Adaraya kiyala karanne lingika awashyatha sapura ganeema pamanai machan.
    Ooka prasiddiye kiyanna bari nisa adare kiyala kiyanawa.

    Gahala badu giyama kellawa epa wenawa. :P
     
    • Like
    Reactions: meex

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;9478617 said:

    ඒ කථාව වැරදියි මචන්.ඇත්තටම ආදරේ කරන කෙල්ලො ඉන්නවා.කොල්ලොත් ඉන්නවා.ඒත් ඒ ඉන්නේ බොහොම සීමිත ගානක් කියලා මං පිලිගන්නවා.මෙහෙමත් එකක් තියෙනවා.ඇත්තටම ආදරේ කරන කෙල්ලක්ට හම්බෙන්නේම බොරු කරන එකෙක්.කොල්ලන්ටත් එහෙමයි.අපි ඇත්තටම ආදරේ කලොත් හම්බෙන්නේම බොරු කරන උන්.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ඒ ආදරේ ජනප්‍රිය වෙන්නේ...සෙක්ස් කියන දේට කවුරුත් ආසයි.ඒත් ඒදේ කරන්න ඕනි අපේ සහකාරියගෙයි අපෙයි හොද අවබෝදයකින්.ආසාව විතරක් තිබ්බොත් එතන ආදරයක් නෑ...ආදරය කියන්නේ ආත්මෙකට කරන දෙයක්.ඇඟට නෙමෙයි.ඒත් ඉස්සෙල්ලම අපි දකින්නේ ආදරේ කරන්නේ රූපෙට.මොකද අපිට එකපාර හිත දකින්න අමාරු නිසා...ආදරේ කියන්නේ සෙක්ස් වලට නෙමෙයි.සෙක්ස් කියන්නේ ආදරේට නෙමෙයි.ඔයාගේ කෙල්ල සෙක්ස්වලටම නම් ආසා මං කිව්වා කියලා හිතාගන්න ඒකි කවදාහරි උබේ පොල්ලට වඩා ලොකු පොල්ලකින් කාපුවාම උඔව එපා වෙනවා......
     
    :rolleyes::rolleyes::rolleyes:mama mekata uththarayak dannada??????????????
     
    :shocked:
    Ubata kollekta (Male) love karanna puluwanda kiyapan? :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් බඩු ගියාම සෙක්ස් වලට තියෙන ආසාව ටික වෙලාවකට අඩු වෙනවා.ඒත් ආදරේ අඩු වෙන්නෑ... මං බැන්දාම කථා කරමු අපි මේ ගැනම.මෙතැන්දීම.මං දිවුරල කියන්නම් එදාටත් මට මේ ටිකමයි කියන්න තියෙන්නේ..ඒ මගේ දරුවන්ගේ අම්මට හැමදාම මං ආදරේ කරන හින්දා.......:):)
     
    • Like
    Reactions: meex and Ruk98

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;9478691 said:

    :shocked:
    Ubata kollekta (Male) love karanna puluwanda kiyapan? :P
    කොල්ලන්ට ආදරේ කරන උන් ඉන්නවා බටහිර රටවල.සෙක්ස් වලටත් ඉන්නවා.ඇත්තටම ආදරේ කරන අයත් ඉන්නවා.මං ඒක ඇස්දෙකටම දැකලා තියෙනවා...ඒත් අපිට එහෙම හැඟීම් විකුර්ති වෙයි කියලා මං හිතන්නෑ... මොකද අපි අදහන්නේ නිර්මල බුදු දහම........

    උඔ ඔය කියන විදිහට යශෝධරා දේවියත් සිදුහත් කුමාරයත් කරල තියෙන්නේ බොරු.අපේ අම්ම තාත්තා අපිට කරන්නෙත් බොරු.......
    :):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් බඩු ගියාම සෙක්ස් වලට තියෙන ආසාව ටික වෙලාවකට අඩු වෙනවා.ඒත් ආදරේ අඩු වෙන්නෑ... මං බැන්දාම කථා කරමු අපි මේ ගැනම.මෙතැන්දීම.මං දිවුරල කියන්නම් එදාටත් මට මේ ටිකමයි කියන්න තියෙන්නේ..ඒ මගේ දරුවන්ගේ අම්මට හැමදාම මං ආදරේ කරන හින්දා.......:):)

    Na machan. Ethakota ubata athi wenne pawl sansthawa reka ganeeme awashyathawe. Daruwange anagathaya gana athi baya.

    Uba horen badu gahai. :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොල්ලන්ට ආදරේ කරන උන් ඉන්නවා බටහිර රටවල.සෙක්ස් වලටත් ඉන්නවා.ඇත්තටම ආදරේ කරන අයත් ඉන්නවා.මං ඒක ඇස්දෙකටම දැකලා තියෙනවා...ඒත් අපිට එහෙම හැඟීම් විකුර්ති වෙයි කියලා මං හිතන්නෑ... මොකද අපි අදහන්නේ නිර්මල බුදු දහම........:):)

    Anna machan uba point 1ta awa. Api ape sahakaruwa/sahakariya thoraganne ape lingika hangeem walata anuwa. :yes:

    So pradhana wenne lingikathwaya :cool:

    උඔ ඔය කියන විදිහට යශෝධරා දේවියත් සිදුහත් කුමාරයත් කරල තියෙන්නේ බොරු.අපේ අම්ම තාත්තා අපිට කරන්නෙත් බොරු.......
    :):)

    Oya gana api katha nokara imu machan. :sorry:
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    menna uththare....

    gahanu kenekge age duwanne estrogen saha progesterone kiyana hormones deka. pirimi kenekge age duwanne testosterone kiyana hormone ekak.
    estrogen saha progesterone walin thamai gahanu ayage agee hade hadenne ( e kiyanne piyayuru loku wima wage deewal).
    testosterone walin thamai pirimiyekge shukramu hadenne. thawath e hormone walin thamai pirmi ganuntath gahanu pirimintath asa hithenne.
    ethana asawa kiyanne lingikathwaya newe. eka hariyata nikan kandamaka N paththa S paththata lan wenawa wage.kandam 2k ehema lan unata thawa podi kandamak hadenne naha.
    Lingikathwaya kiyanne swabawayenma saththunta thiyena deyak. eka api hithuwath nathath athi wena deyak. api kochchara thaniyen nagitinna haduwath apita me sobawadharmayen wen wenna baha. swabawayenma saththunta uruma wechcha deyak thamai thama wargaya bo kirima. ekata adaraya uwamana wenne naha. gas wal pawa wargaya bo karanawa. ekata adaraya uwamana naha.
    api kawadawath adare nokarana ganiyek ekka nida ganna puluwan. e nida gaththa kiyala api e ganita adare wenne naha. e gani ape gedara awith nawathinna haduwoth eka karanna puluwanda?? onenam masayak withara thiyagani. eth apita ledak dukak hadunama e gani apiwa bala ganida??
    eth api adare apita adare kenek laga hitiyata epa wenne naha. apita ledak hadunama apitath wada amaru apita adareb karana ayatai.

    (meka iwara naha. thawa dannam...)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;9478715 said:
    Na machan. Ethakota ubata athi wenne pawl sansthawa reka ganeeme awashyathawe. Daruwange anagathaya gana athi baya.

    Uba horen badu gahai. :rolleyes:
    බං හොරෙන් බඩු ගැහුවම දරුවන්ටමනේ ලැජ්ජා....දරුපවුල කියන වචනේ හැදිල තියෙන විදිහ බලපන්.දරු ඉස්සෙල්ලා පවුල පස්සේ.ඒත් වෙන්නේ ඒක මාරු වෙලා.ඉස්සෙල්ලා පවුල ඊට පස්සෙ දරුවො.අපිට දරුවෝ හදන්න පවුලක් ඉන්න එපැයි.(පවුල කියන්නේ මෙතැනදී බිරිඳ)පවුල හම්බෙන්නේ අපිට පෙම්වතියක් විදිහට.ඒ ඇතිවන බැඳීම තමයි මෙච්චර දුර අපිට ගෙනියන්නේ.අපි බඳින්නේ ලමයි හදන්න විතරද?අපේ අම්මල බැන්දේ අපිව හදන්න විතරද?මචෝ හොද පවුල් සංස්ථාවක් හදාගන්නනම් අනිවාර්යෙන්ම අපේ පෙම්වතියට අපි ඇත්තටම ආදරේ කරන්න ඕනි.බටහිර රටවල තියෙන ලිවින් ටුගෙදර් මෙහෙට හරියන්නෑ.... ඒක කාට හරි ගියත් සිංහල බෞද්ධයෝ වෙච්ච අපිට හරියන්නෑ...මොකද ඔය මොට්ට සංකල්ප වලට වඩා අපිට තියෙනවා හොද දැක්මක්.

    මං මේ ගැන තවත් උඔට කියන්න යන්නේ නෑ.හැබැයි මෙන්න මේක මතක තියාගනින් හොදටම.උඔ ඔය මානසිකත්වයෙන් කසාද බැඳලා පවුල් උනොත් උඔ ඉවරෙටම ඉවරයි.මං අම්මා පල් කියලා ඒක දිව්රන්නම්.උ‍ඹේ දරුවෝ උඔට ශාප කරනවා ඒකාන්තයි.අපි එදාට මං ගැන නෙමෙයි උඔ ගැන කථා කරමු.......
    :):)
     
    Last edited: