LTTE~අලුත් සෙල්ලම අපේ රටට ද්‍රෝහිකම් කිරීම නව&
ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ මෙම ඉන්දීය ධීවරයින් සම්බන්ධ ගැටලුව පිළිබඳව සාකච්ඡා කර පැමිණි පසුව ද ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සියගණනින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා බවට නිවේදනයක් නිකුත්කරමින් ඇය චෝදනා කරයි.
එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධව තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මහතා විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජය මගින් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව ද පෙනීයන බව ජයලලිතා මහත්මිය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.
තමිල්නාඩු ධිවරයන් පිරිස් ශ‍්‍රී ලංකාවේ මුහුදට සීමාව ඇතුළට එවන්නෝ ඉන්දු ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයට වෛර කරති. රටවල් දෙක භේද කිරිම ඔවුන්ගේ පරමාර්ථයයි.

ශ්රී ලංකාවේ සාගරයට වදින දකුණු ඉන්දියානු ධීවරයින් ශ‍්‍රී ලංකාව තහනම්කර තියෙන විශාල ට්‍රෝලර් යාත‍්‍රා වලින් වලින් එති. මුහුදේ මසුන් කොල්ලය මදිවාට සූරා ගනිති. එමනිසා ශ‍්‍රී ලංකා සාගරයේ මත්ස්‍ය සම්පත විනාශ වේ. උතුරේ ධීවරයෝ මේ ගැන රජයට කියති. රජය ශ‍්‍රී ලංකාවේ ධීවර ජනතාව ආරක්ෂා කර ගත යුතුයි.
තමිල්නාඩුවේ දේශපාලනඥයින් වැඩිදෙනා ඊළාම්වාදය තමිල්නාඩු මැතිවරණය උදෙසා භාවිතා කරති. කච්චදුව ඉන්දියාව අල්ලාගත යුතුයි සීමන් වැනි කොටි හිතවාදීන් කියයි. ලංකාවට විරෝධය පෑම තමිල්නාඩුවේ ජනතාව රවටා ඔවුන්ගේ ඡුන්ද ගැනීමට එහි ඇතැම් දේශපාලනඥයින් කරන උපක‍්‍රමයකි.
මන්මෝහන් සිං , ප්‍රතිබා පටෙල්ලට මේවා පෙන්නේ නෑලු.උන්ගේ රටේ පිනිස්සු තවත් රටකට මෙවැනි ද්‍රෝහිකම් කිරීම ජාත්‍යන්තර වශයෙන් ඉතා පිළිකුල් ක්‍රියාවක්.
තවත් රටක ස්වයිරීභාවය කඩ කිරීමට උල්පන්දම් දීම හා ඇගිලි ගැසීම හොද ද ?.මන්මෝහන් සිං , ප්‍රතිබා පටෙල්ලට මේවා පේනවාද ?
ලෝකෙටම ලොක්ක කියන අසාදාරනයක් දැක්කම කෑ ගහන ඇමරිකාවට මේවා පෙන්නේ නෑලු
කච්චතිව් ඉන්දියාවට පවරාගත යුතුයි - ජයලලිතා
ඉන්දීය ධීවරයින් සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැටලු සම්බන්ධව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා වහා මැදිහත් විය යුතු බව ඉන්දීය ඒ. ඩී. එම්. කේ පක්ෂයේ මහ ලේකම් ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි.
මුන් අපේ දේශ සීමාවට හොරෙන් ඇතුලු වෙලා සාගර සම්පත් හොරෙන් ගෙනියනවා මදිවට අපිටම දොස් තියනවා.
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින්ට සිදුකෙරෙන පහරදීම් වහා නැවැත්වීමට වහා කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට විශාල අනතුරකට මුහුණදීමට සිදුවන බවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවවාද කළ යුතු බවද ඒ මහත්මිය අවධාරණය කරයි.

ඔන්න අපේ කොන්දපනතියන නායකත්වයට මෙයා කියන දේවල්
ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ මෙම ඉන්දීය ධීවරයින් සම්බන්ධ ගැටලුව පිළිබඳව සාකච්ඡා කර පැමිණි පසුව ද ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සියගණනින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා බවට නිවේදනයක් නිකුත්කරමින් ඇය චෝදනා කරයි.
අපේ රටට නීති විරෝදීව ආපු උන්ව අත්අඩංගුවට අරගෙන නිසි පරීක්ෂනයක්වත් කරන්න බෑලු අපිට.ඇත්ත! හැමපැත්තටම නැමි නැමි හිටියම ඔහොම වෙනවා.
එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධව තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මහතා විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජය මගින් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව ද පෙනීයන බව ජයලලිතා මහත්මිය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.
මෙම ගැටලුවකට විසඳුමක් ලෙස කච්චතිව් දිවයින නැවත ඉන්දීයාවට පවරාගත යුතු බවත්, ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව සමග අත්සන් කර ඇති ගිවිසුම වහා අවලංගු කළ යුතු බවත්, ඇය අවධාරණය කර තිබේ.
ඊලාම ගන්න බැරිවුණා එකේ දැන් අලුත් වීදියට මෙයා එන්න හදන්නේ.දීවරයින් ලවා ශ්‍රී ලංකා දේශසීමාව උල්ලංගනය කරලා දෙන්න හදන වැඩේ කොහොම එකක් කියලද හිතන්නේ.තව කොටස් වශයෙන් මුන් ඉදිරියේදී මේවට වැඩ සෙට් කරලා ඇති.
ඔය කච්චදිව් දුපතට මුන් ඇතුල් වුණා කියන්නේ හරි තමා බඩු පැකට් ආයිමත්.ලංකාවේ ඉන්න සිංහල , මුස්ලිම් , කතෝලික ඔක්කොටම මුහුදට පනින්න වෙන්නේ.
ඈත දියඹේ මසුන් මැරීමට යන ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ධිවරයින් අතින් මුහුදු සීමා උල්ලංඝණය වෙන අවස්ථා තිබේ. ඒ වගේම ස්වාභාවික විපත් බෝට්ටු ඇංජින් ක‍්‍රියා විරහිතවීම ආදී හේතුන් නිසා ද ධිවරයින් අතින් මුහුදු සීමා උල්ලංඝණය වෙන අවස්ථා ඇත. තමිල්නාඩු ධීවරයින් විශාල පිරිස් වශයෙන් ට්‍රෝලර් වල නැගී ශ‍්‍රී ලංකා මුහුදට ඒම ඊට වෙනස් ක‍්‍රියාවකි. එය යට තමිල්නාඩු මැතිවරණ ව්‍යාපාරයම මෙන්ම යළි නැගිටින්ට හදන කොටි ව්‍යාපාරය ද ඇත.
තමිල්නාඩු ධිවරයන් පිරිස් ශ‍්‍රී ලංකාවේ මුහුදට සීමාව ඇතුළට එවන්නෝ ඉන්දු ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයට වෛර කරති. රටවල් දෙක භේද කිරිම ඔවුන්ගේ පරමාර්ථයයි.
තමිල්නාඩු ධිවරයන් මෙපරිද්දෙන් එන්නේ අවුරුදු තිහක් ත‍්‍රස්තයන් හැසිරුන මහා යුද්ධයකින් නිදහස් කරගත් මුහුදු ප‍්‍රදේශයකටයි. එම ප‍්‍රදේශයේ බලය යළි තහවුරු කරගැනීමට දකුණු ඉන්දියාවේ ත‍්‍රස්ත කදවුරුවල පුහුණු වෙන කොටි ත‍්‍රස්තයන්ට උවමනාවී ඇත.
ත‍්‍රස්තවාදයට යළි හිස එසවිමට ඉඩ දිය නොහැක. නිදහස් රට රකින ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාවට අනවසරයෙන් මුහුද ආක‍්‍රමණය කරන පිරිස් අත් අඩංගුවට ගැනීමට සිදුවේ. ඔවුන් ධිවරයින් ද ත‍්‍රස්තයන් ද තෝරා බේරා ගැනීමට හැකිවෙන්නේ විධිමත් පරික්ෂණ වලින් පසුවයි.

Last edited: