මටනම් මේ Images ටික දැක්කම මේ ලංකාවද කියලත් හිතුනා..
මේවා ටිකක් පරන ඒවා තමයි..
ඒත් මේවා දැක්කම අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නෑ කියන කතාව ගැන ආයෙත් හිතලා බලන්න හිතුනා..
මේවා ටිකක් පරන ඒවා තමයි..
ඒත් මේවා දැක්කම අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නෑ කියන කතාව ගැන ආයෙත් හිතලා බලන්න හිතුනා..
Toyota Land Cruiser Prado (Limousine)
.
.
.
.
ඉන්න ඉන්න ..
තව තියෙනවා..
Chrysler (Limousine)තව තියෙනවා..
.
.
.
.
.
Hummer H3 (Limousine)
.
.
.
.
.
හරි ඉතිං ඔය බැලුවේ අපේ මේ සිරි ලංකාවේ තියෙන Limousine ටිකක්නේ..
දැන් බලමු Limousine නොවන දුර්ලභ ඒවා මොනවද කියලා..
දැන් බලමු Limousine නොවන දුර්ලභ ඒවා මොනවද කියලා..
.
.
.
.
.
.
මෙතන සමහර ඒවා Re-posT වෙන්න ඇති..
සමහර ඒවා නොවෙන්නත් ඇති..
මම මේවා දැම්මේ මම දැකපු දේ ඔයාලත් එක්ක බෙදාගන්නයි...
සමහර ඒවා නොවෙන්නත් ඇති..
මම මේවා දැම්මේ මම දැකපු දේ ඔයාලත් එක්ක බෙදාගන්නයි...
mehe kenek newe