[FONT="]මාර සිද්ධී තමා අපිටත් මේල් වලින් ඒන්නේ!

[/FONT][FONT="]පුංචි පවුල රත්තරං කිව්වට
කොහොමද බලන්න කෝ මේ පවුල !

[/FONT][FONT="]
[FONT="]මේ ඉන්නේඉන්දියාවේ ඉන්න සියොනා චානා [/FONT]
Ziona Chana[FONT="] ...ඔහුට ඉන්නවා [/FONT]
[FONT="]නෝනලා 39ක්..
[/FONT][FONT="]දරුවෝ 94 දෙනෙක්....
[/FONT][FONT="]දැන් නම් සීයා කෙනක් වෙච්ච මෙයාට මුණුපුරෝ 33ක් වෙගේම ලේලිලා 14ක් ඉන්නවා! පිස්සු හැදෙනවා..මේවා දැක්කම![/FONT]
[FONT="]මේ ඉන්නේ නෝනලා ටික

[/FONT]
[FONT="]මේ පවුලේ ඔක්කෝම කට්ටිය 181ක් ..

[/FONT][FONT="]මේ අය පදිංචි වෙලා ඉන්නේ බක්ත්වන්ග් ගමේ..[/FONT]
[FONT="]මෙයාලා ඉන්න ගෙදර කාමර 100 ක් තියෙන තට්ටු 04 ගෙයක්!

[/FONT]
[FONT="]මේ නම් ගේ ඇතුලේ[/FONT]
[FONT="]නෝනලා දවල්ට කෑම හදන්න හදන්නේ!


[/FONT]
[FONT="]තාම මේ පොරට වයස නම් 67 ක්...

[/FONT][FONT="]පොඩි පවුල[/FONT]



[FONT="]
[/FONT]
[FONT="]අදහසක් දාලා යන්න අමතක කරන්න එපා![/FONT]
[FONT="]




[/FONT]


