Adsense අය මෙතනට එන්න.
Adsense approve එක තියන Blog ownersලා මෙතනට එන්න. Blog page එකේ impressions අඩු එක Adsense usersල ගොඩකට තියන අවුලක්. එක නිසා අපි මුලින්ම Adsense usersලගෙ එකමුතුවක් පිහිටුවා ගමු. ඊට පස්සෙ අපේ blog page එකේ impression and page CTR එක වැඩි කර ගන්න විදිය ගැන කතිකාවතක් (forum) පටන් ගමු.
කට්ටිය මගේ අදහසට කැමතිද?

Blog 1ක සිංහලනෙ ඒකයි.. Google ල සිංහල Content තියෙන Site වල ඇඩ්සෙන්ස් දාන්නත් දෙන්නෙ නෑ නේද? (මම කියවල බලපු විදියට).... ඇඩ් ටිකක් දාගන්න විදියක් තියෙයි ද?