මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___
[FONT="]ගීටාරය වාදනය ඉගෙන ගැනිමට බොහෝ දෙනෙකු රුචිකත්වයක් දැක්වුවද වැඩ් දෙනෙක් ගීටාරයක් මිලදිගෙන ටික කලකින් එම අදහස අත්හැර දමති[/FONT][FONT="].[/FONT][FONT="]එහෙත් කැපවිමෙන් යුතුව[/FONT]
[FONT="]ඒය වාදනයට ඉගෙනගෙන යම්කිසි ගීතයක් සදහා තමන් කරන වාදනය තමන්ගෙම සවනට ඇසෙන විට දැනෙන සොම්නස වචනයෙන් විස්තර කල නෙහෙක[/FONT][FONT="]..[/FONT]
[FONT="]ගීටාර් වාදනය මුල සිටම[/FONT][FONT="]..[/FONT][FONT="]සරලව ඔබ වෙත ඉදිරිපත් කිරිමට[/FONT][FONT="]([/FONT][FONT="]පඩම් මලා [/FONT]15[FONT="] කින් දිනෙන් දින[/FONT]
[FONT="]ඉදිරි පත් කිරිමට මම සැලසුම් කරමින් සිටිමි[/FONT][FONT="]...[/FONT]
[FONT="]මෙම සමන්විතය හොදින් පරිශිලනය කලහොත් එසේ කළ අයෙකුට සංගීත භාණ්ඩය[/FONT]
[FONT="]ඉගෙන හැනිම අන් අයගේ මද ආඨාරයෙන් සිදුකල හැක[/FONT][FONT="].. [/FONT]
COMMENT [FONT="]කරන්න[/FONT][FONT="].....[/FONT]
[FONT="]මේ පිලිබදව ඔබ දක්වන අදහස් මෙම තීරුව තුලින් මා හට දන්වා සිටින්නෙනම්[/FONT][FONT="]( [/FONT]Comments) [FONT="]ඉදිරියට මෙම පඩාම් මාලාව තව තවත් සාර්ඨකව ඉදිරි පත් කිරිමට ඒය මහත් රුකුලක් වන බව පැවසිය යුතුය[/FONT][FONT="]...[/FONT]
[FONT="]මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමු[/FONT]___[FONT="]ද[/FONT]?
1-SCIENTIFIC VIEW OF MUSIC
2-[FONT="]ස්වර[/FONT]
3-[FONT="]ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය.[/FONT]
4-[FONT="]ගීටාරයේ කම්බී වලින් නිරූපනය වන ස්වර.[/FONT]
5-[FONT="]ගීටාරයේ [/FONT]Fret Board [FONT="]එක ඔස්සේ ඇති ස්වර [/FONT]
6- Major chords [FONT="]නිර්මාණය[/FONT]
7- Sturm [FONT="]කරන මූලික ආකාර.[/FONT]
8- Major chords [FONT="]එකෙන් ගීතයක් වාදනයට පුහුනු වීම.[/FONT]
9- Minor & 7th chords [FONT="]ඉගෙන හැනිම.[/FONT]
10- Major chords [FONT="]වල ස්වර සටහන..[/FONT]
11- minor chords [FONT="]වල ස්වර සටහන..[/FONT]
12- SCALE
13- Major Scale [FONT="]වල ස්වර සටහන...[/FONT]
14- Minor Scale [FONT="]වල ස්වර සටහන...[/FONT]
15-[FONT="]ගීත වදනය සහ තාල වාදනය ([/FONT]Lead Guitar)
[FONT="]මේ මම ඉදීරියට කරගෙන යාමට බලාපොරොත්තු වන ක්‍රම [/FONT]15[FONT="]යි..[/FONT]
[FONT="]මේ තුලින් අදුනිකයේකුට ගීටාර් වාදනය පිලිබදව යම්කිසි අවබෝදයක් ඇතිවේ යැයි සිතමි...[/FONT]
[FONT="]---------------------01------------------------------[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සංගීතය
[/FONT]
[FONT="]සංගීත භණ්ඩවල හෝ කට හඩේ සංඛ්‍යාත එකට උස් පහත් විම සංගීතය ලෙස හැදින්විය හැදින්විය හැක..ඕනැම කෙනෙක්ට [/FONT]256Hz [FONT="]සංඛ්‍යාතයෙන් යුත් හඩක් පහසුවෙන් ගයනය කල හැක. මේ නිසා ස්ංගීතයේ [/FONT]256Hz [FONT="]සංඛ්‍යාතය සංගීතයේ මූලික ස්වරය ලෙස නම් කොට ඇත...[/FONT]256 Hz = C
ගීටාරයේ කොටස් වලට කියන නම් ඉගෙන ගනිමු..
[FONT="]ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය[/FONT][FONT="]..[/FONT]
C C# D Eb E F F# G Ab A Bb B C
[FONT="]ඉහතින් දක්වා ඇත්තේ ස්වර නම් කිරිමේ සම්මත ක්‍රමයි[/FONT][FONT="]..[/FONT]
# = sharp [FONT="]තීවු[/FONT]
b = Flat [FONT="]කෝමල[/FONT]
______________[FONT="]මතු සම්භන්ධයි[/FONT]___Go to page 02now..
New Lesson available

[FONT="]ගීටාරය වාදනය ඉගෙන ගැනිමට බොහෝ දෙනෙකු රුචිකත්වයක් දැක්වුවද වැඩ් දෙනෙක් ගීටාරයක් මිලදිගෙන ටික කලකින් එම අදහස අත්හැර දමති[/FONT][FONT="].[/FONT][FONT="]එහෙත් කැපවිමෙන් යුතුව[/FONT][FONT="]ඒය වාදනයට ඉගෙනගෙන යම්කිසි ගීතයක් සදහා තමන් කරන වාදනය තමන්ගෙම සවනට ඇසෙන විට දැනෙන සොම්නස වචනයෙන් විස්තර කල නෙහෙක[/FONT][FONT="]..[/FONT]
[FONT="]ගීටාර් වාදනය මුල සිටම[/FONT][FONT="]..[/FONT][FONT="]සරලව ඔබ වෙත ඉදිරිපත් කිරිමට[/FONT][FONT="]([/FONT][FONT="]පඩම් මලා [/FONT]15[FONT="] කින් දිනෙන් දින[/FONT]
[FONT="]ඉදිරි පත් කිරිමට මම සැලසුම් කරමින් සිටිමි[/FONT][FONT="]...[/FONT]
[FONT="]මෙම සමන්විතය හොදින් පරිශිලනය කලහොත් එසේ කළ අයෙකුට සංගීත භාණ්ඩය[/FONT]
[FONT="]ඉගෙන හැනිම අන් අයගේ මද ආඨාරයෙන් සිදුකල හැක[/FONT][FONT="].. [/FONT]
COMMENT [FONT="]කරන්න[/FONT][FONT="].....[/FONT]
[FONT="]මේ පිලිබදව ඔබ දක්වන අදහස් මෙම තීරුව තුලින් මා හට දන්වා සිටින්නෙනම්[/FONT][FONT="]( [/FONT]Comments) [FONT="]ඉදිරියට මෙම පඩාම් මාලාව තව තවත් සාර්ඨකව ඉදිරි පත් කිරිමට ඒය මහත් රුකුලක් වන බව පැවසිය යුතුය[/FONT][FONT="]...[/FONT]
[FONT="]මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමු[/FONT]___[FONT="]ද[/FONT]?
1-SCIENTIFIC VIEW OF MUSIC
2-[FONT="]ස්වර[/FONT]
3-[FONT="]ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය.[/FONT]
4-[FONT="]ගීටාරයේ කම්බී වලින් නිරූපනය වන ස්වර.[/FONT]
5-[FONT="]ගීටාරයේ [/FONT]Fret Board [FONT="]එක ඔස්සේ ඇති ස්වර [/FONT]
6- Major chords [FONT="]නිර්මාණය[/FONT]
7- Sturm [FONT="]කරන මූලික ආකාර.[/FONT]
8- Major chords [FONT="]එකෙන් ගීතයක් වාදනයට පුහුනු වීම.[/FONT]
9- Minor & 7th chords [FONT="]ඉගෙන හැනිම.[/FONT]
10- Major chords [FONT="]වල ස්වර සටහන..[/FONT]
11- minor chords [FONT="]වල ස්වර සටහන..[/FONT]
12- SCALE
13- Major Scale [FONT="]වල ස්වර සටහන...[/FONT]
14- Minor Scale [FONT="]වල ස්වර සටහන...[/FONT]
15-[FONT="]ගීත වදනය සහ තාල වාදනය ([/FONT]Lead Guitar)
[FONT="]මේ මම ඉදීරියට කරගෙන යාමට බලාපොරොත්තු වන ක්‍රම [/FONT]15[FONT="]යි..[/FONT]
[FONT="]මේ තුලින් අදුනිකයේකුට ගීටාර් වාදනය පිලිබදව යම්කිසි අවබෝදයක් ඇතිවේ යැයි සිතමි...[/FONT]
[FONT="]---------------------01------------------------------[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සංගීතය
[/FONT][FONT="]සංගීත භණ්ඩවල හෝ කට හඩේ සංඛ්‍යාත එකට උස් පහත් විම සංගීතය ලෙස හැදින්විය හැදින්විය හැක..ඕනැම කෙනෙක්ට [/FONT]256Hz [FONT="]සංඛ්‍යාතයෙන් යුත් හඩක් පහසුවෙන් ගයනය කල හැක. මේ නිසා ස්ංගීතයේ [/FONT]256Hz [FONT="]සංඛ්‍යාතය සංගීතයේ මූලික ස්වරය ලෙස නම් කොට ඇත...[/FONT]256 Hz = C
ගීටාරයේ කොටස් වලට කියන නම් ඉගෙන ගනිමු..

[FONT="]ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය[/FONT][FONT="]..[/FONT]
C C# D Eb E F F# G Ab A Bb B C
[FONT="]ඉහතින් දක්වා ඇත්තේ ස්වර නම් කිරිමේ සම්මත ක්‍රමයි[/FONT][FONT="]..[/FONT]
# = sharp [FONT="]තීවු[/FONT]
b = Flat [FONT="]කෝමල[/FONT]
______________[FONT="]මතු සම්භන්ධයි[/FONT]___Go to page 02now..
New Lesson available

Last edited by a moderator:
???
naha ban mama dan office eke inne...gedara gihinilaga eka hadala tamai danne... post karana eka tikak piliwelata hadala danna one ban..nethnam . ubalata kiyalawa terum ganna amaru wei...ekai...
[/FONT]