ඔබට_ඕනෑ_දුවෙක්ද_පුතෙක්ද...?

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ඔබට_ඕනෑ_දුවෙක්ද_පුතෙක්ද...?

2cmrash.jpg


http://epaper.divaina.com//images/flippingbook/Saturday, 26 February 2011/26.02.2011_19.jpg
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි.. මීට වඩා ලේසියි ලැබෙන දරුවා කවුරු වුනත් ආදරෙන් බාරගන්න එක... :P

    ස්තූතියි මචං.. :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපොයි.. මීට වඩා ලේසියි ලැබෙන දරුවා කවුරු වුනත් ආදරෙන් බාරගන්න එක... :P

    ස්තූතියි මචං.. :)

    උඹ එහෙම ඕව අත්හදාබලන්න එහෙම යන්න එපා ඕන්....... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ එහෙම ඕව අත්හදාබලන්න එහෙම යන්න එපා ඕන්....... :P
    මට නම් ඕවාට permission නෑ... ඉතිං උඹට පුලුවන්නේ අතහදා බැලීමක් කරලා අපිටත් result එක කියන්න.. :lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meka lokuwata print karala bithey gahagena . manual eka wage kiyawa kiyawa weda karanna thama wenne :lol:

    anyway thnx
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    I'm Surprised to read some facts which are stated here and might be doubtful with medical science but given by this lady doctor.....? Can it be happen when put milk drops to the nasal nodes?? Is there any scientific fact into this? wow
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කම කලයි කියමුකෝ......
    අර ඉරට්ටෙ දවස් හොය හොය ඉන්න සීන් එක තමයි එපා වෙන්නේ..... ( මේ ඩොක්ටර් ඒක ලියලා තියෙන්නේ කොලේ ඉඩ වැඩි නිසාද කොහෙද ) :D :D