ඔබේ කදුලුවල පිහිට පතන ෆේස්බුක් ඉලන්දාරි&#3514

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඔබේ කදුලුවල පිහිට පතන "ඉලන්දාරියා"

මම වැඩිය මේ ගැන කියන්න ඕනේ නැහැ කියල හිතනවා ,,මොකද ඔයාලා මේ බ්ලොග් එක කියෙව්වොත් ඔයාලටම තේරේවි ජීවිතේ අපි කොච්චර වාසනාවන්තද කියලා.කියවලා හැකි උපකාරයක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.:(


gg014.jpg




http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html


(No reputation pls)
 
Last edited:

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
me wage dewal walata udaw karanna i mean money transfer karanna easy widiyak thiyenawa nam maru neda? i mean Rs. 100 wage phn credits walin transfer karanna puluwannam... :(
ou api kaatath dahas ganan upakaara bari bawa dannawa.mokada okkotama prashna thiyenawa eeth 100 wage aduma adu gaankin udaw karanna bari naha.eey 100 unath me sahodarayata kootiyak watinawa.eyage aabadaya thuran karanna.