විනෝද සමය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවෙ සිටිය හොදම විකට කන්ඩායම් උන සැමුවෙල්, බර්ටි ඇනෙස්ලි ගේ විනෝද සමය වැඩසටහන් වගයක් පරන CD එකක තිබිලා හම්බවුනා.

    මේ ත්‍ර්ඩ් එකේ මම අප්ලෝඩ් කරලා දාන්නම්.

    මෙන්න ඔක්කොම ටික :













    එල වැඩක් යාළුවා මම ඔක්කොම download කලා. ඔන්න ඒවා ඔක්කොම zip කරලා mediafire වලට upload කලා download easy කරන්න.

    http://www.mediafire.com/?98xmd5iae7axax8
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ๑۩praneesha۩๑;9525219 said:
    ඕක ඉස්සරම ඉස්සර රේඩියෝ එකේ ගියා ඉරිදා 11.00am
    Thanks:)
    මේකෙ තියෙන සමහර ඒවා අපි ඉපදෙන්නත් කලින් රේඩියෝ එකේ ගිය ඒවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ๑۩praneesha۩๑;9525269 said:
    1800 ගණන් වල රේඩියෝ තිබුනේ නැහැ නෙ?:eek:
    උඹ ඉපදෙන්න කලින් නෙමෙයි, මේ අපි ඉපදෙන්න කලින් ගිය ඒවා. :lol:
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    උඹ ඉපදෙන්න කලින් නෙමෙයි, මේ අපි ඉපදෙන්න කලින් ගිය ඒවා. :lol:

    ඔයා ඉපදෙන්න කළින් රේඩියෝ තිබ්බෙත් නැහැ නෙ?:eek: මේවා ගොඩක් තියද?
     

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    adoooooo pattama patta thanks machan sendspace 1knma dapan mata ganna puluwan eken withray tahnks again
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ๑۩praneesha۩๑;9525293 said:
    ඔයා ඉපදෙන්න කළින් රේඩියෝ තිබ්බෙත් නැහැ නෙ?:eek: මේවා ගොඩක් තියද?
    අපි ඉප්දෙන්න කලින් නං රේඩියෝ තිබුනා. උඹ ඉප්දෙන්න කලින් නං ලයිට් තිබුනෙත් නෑ නේද ? :P

    මහ ගොඩක් නෑ. 13යි තියෙන්නෙ.