ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්
මචන්ලා..ලංකාවයි ඔස්ට්‍රේලියාවයි මැච් එකට ටිකත් තියෙනවනම් මට කියන්න, urgent
මේකේ හැටියටනම් ඔක්කොම ඉවරයි.. වෙන ගන්න ක්‍රමයක් හෝ පුලුවන් විදියක් කියපල්ලා... ලොකු උදව්වක්

http://www.icccwc2011.kyazoonga.com...team/?id=zB4qkpfLzuWtCrmzS6G1Mw==&type=byteam

ඔන්න මගෙන් බම්ප් එකක් 
බම්ප් එකට තෑන්ක්ස් බං
කොහෙද ඒක තියෙන්නේ

අපි ඒ මැච් එකට ගිහින් ලංකාවට චියර් කරමු. පට්ට ආතල් එකක් ගන්න පුලුවන්