ගින්දර වෙබ්සයිට් එකක් [Bypass unwanted registration]
සමහර වෙබ්සයිට් වල අඩංගු දේවල් බලන්න, ඩවුන්ලෝඩ් කරන්න, ලින්ක්ස් බලන්න, මොනවාහරි පෝස්ට් කරන්න රෙජිස්ටර් වෙන්න ඕනෙනේ. මේ වෙබ්සයිට් එකට ගිහිං අවශ්‍ය වෙබ්සයිට් එකේ යූආර්එල් එක දීලා බලන්න මොකද වෙන්නෙ කියලා.

හැබැයි හැම වෙබ්සයිට් එකකම ලොගින් ඩීටේල්ස් නෑ. තෝරාගත්, ජනප්‍රිය , ඇක්සස් ප්‍රෙටෙක්ටඩ් සයිට්ස් වල ලොගින් ඩීටේල්ස් මේකෙ තියනවා.

කමෙන්ට් එකක් දාලාම යං.