AREA 51~ 51 වැනි ~කලාපය~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ටික දවසකින් එලකිරිය පැත්තේ ත්‍රෙඩ් එකකුත් දාන්න බැරි වුනා...:)
    ඉතින් ඔන්න දානවා එකක්...:yes:
    මේ
    AREA 51 නැතිනම් 51වැනි කලාපය ගැනයි.:D
    AREA 51 නැතිනම් 51වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්.....එක පාරම මතක් වෙන්නේ
    distort2.gif

    නේද?? ;)
    මටත් ලැබුණ තොරතුරු ටිකක් හිතුනා එලකිරියට දාන්න...
    ත්‍රෙඩ් එක දිග වැඩි වුනත් photo load වෙන්න ටිකක් වෙලා යයි ඒත්
    අනිවා බලලාම යන්න.

    මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න....:D
    Groom_Lake.jpg

    AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙසයි...මේ කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි....
    දැන් නම් විල සීදි ගොස් ඇත.
    :)
    1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි.
    U-2 spyplane නැමති ගුවන් යානාව
    U2_spy_plane.jpg

    ඉන් පසුව SR-71 ගුවන් යානාවද, A-12 හා D-21 drone නම් යානා ද F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත.
    SR-71 ගුවන් යානාව
    SR-71A_04.jpg

    D-21 drone ගුවන් යානාව
    d21lnch.jpg

    F-117A ගුවන් යානාව
    f117%20%28Custom%29.jpg

    අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්...
    නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ.
    :shocked:
    Sign.jpg

    1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ මොවුන් සතුවේ...
    cammo dudes
    cammo-dudes-near-their-truck.jpg


    aryan_bros.jpg

    නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි....:eek::eek:
    ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්, පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...මේ ප්‍රදේ ශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍ර දේශයට ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.:)
    a_51_111.png




    area-51-1.jpg

    කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේ ශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි.
    18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ..
    :eek::eek:
    51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය
    250px-Lockheed_Martin.svg.png

    සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත.:eek:
    1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා!:shocked:
    bob-lazar.jpg



    51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.
    a-radar-dish-at-area-51.jpg

    මේ තියෙන්නේ 51 වැනි කලාපයේ ජයාරූප පේලියක්....
    අන්තර් ජාලයෙනුත් හොයාගත්තා


    බලන්න
    පියාඹන පිරිසි වල පින්තුර...
    area51ufo.jpg

    area51ufo2.jpg

    area51ufo3.jpg

    51 කලාපයේ භුමියේ පින්තුර
    ground-base.jpg


    area-51-control-tower.jpg


    hangar-18.jpg

    රාත්‍රියේ දී ගන්නා ලද පින්තුර
    night-vision-2.jpg



    night-vision.jpg


    base.jpg

    මේ 51 කලාපය පුරා දක්නට ඇති දේවල්
    use-of-deadly-force-authorized.jpg

    ආරක්ෂිත කැමරා
    security-camera.jpg

    ගුවන් යානයක සිට ගත් පින්තුරයක්
    photo-of-janet-airlines-from-a-helicopter-captioned.jpg

    චන්ද්‍රිකා ජයාරූප
    huge-color-satellite-photo-of-the-base.jpg

    කොහෝමද නේද??:D
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිස්සු හැදෙනවා
    මාර ගාඩ් එකක් නේ තියෙන්නේ
    තැන්ක්ස් බ්‍රෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    most military devices in Area51 or Area X, planing, testing & even deploying secret missions before they officially announced.

    After 10~20 years, they officially give contracts to Northrop grumman & Lockheed martin
    for mass production.


    most "latest" US technologies/devices are actually bit old stuff.. latest is still hidden inside Area51 or another top secret or well known place.