Djwathila BAN කරමු

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    මු වැඩක් කරොත් නානවා ... :angry: එළකිරි එක වනසන මුව BAN කරන්න කියල ඇඩ්මින්ට කියමු :angry: ... මේක මුගේ බ්ලොග් එකෙන් හතර වටේට බෙදන්නේ අමු හරප :frown: ... මොකෝ කියන්නේ කට්ටියම එකතු වෙලා මුගේ බ්ලොග් එක වහල දාමුද ? :rofl: මූ නම් මගේ අංක එකේ හතුරා :rolleyes: .. මේ දවස් වල මූ වර්ල්ඩ් කප් එකේ ටිකක් හොරට ගහනවා කියල තමයි ආරංචිය :baffled: .. මුගේ කොමියුනිකෂන් එක හොර තිත්පොලක් කියල තමයි ආරංචිය ඕකේ විවිධ අපචාර වැඩ සිද්ධ වෙනවලු .. ඔන්ලයින් වැසිකිලි පද්ධතියකුත් තියනවා කියන්නේ ? :rolleyes: එළකිරි එකේ කට්ටියක් ළඟදීම ඔතනට ගිහින් ඔය තැන ගැන ඉහලට පැමිණිලි කරලා අනාගත පරපුර මුගේ අපචාර වැඩ වලින් මුදවාගෙන කරන සමාජ සත්කාරයක් කරන්න ලැස්ති වෙලයි ඉන්නේ :rofl:... මෙයාගේ බිරිඳ උඩින් ගිහින් ලංකාව රකින තැනක වැඩලු හැබයි ලඟදි වැටිච්ච යානාව ගැන විස්තර ගැන දැනගත්තේ එලකිරියෙන් :lol: ... කොහොමෙන් කොහොම හරි මූ එළකිරි එකේ පොස්ට් 4000 ගහන්නයි යන්නේ .. ඔන්න එහෙනම් වෙදෝ උඹට සුබ පැතුම් .. :rofl:

    එහෙනම් කට්ටියම එකතුවෙලා මූට පලු යන්න විශ් කරමු !! :rofl::rofl:

    astrix012.gif


    Congratulation_Comment_07.gif


     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙදා එහෙනම් හොරන් හොරෙන් 4000 ගැහුවා නේද..?? අනේ වාසනාවන්.... :lol::lol:

    ඔන්න මගෙනුත් සුභපැතුම්....


    Nutty-Doctor-919995.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    විෂ්කරපු උඹල ඔක්කොටම ගොඩක් ස්තුතියි........
    අනේ බුදු මල්ලියේ ‍ෂොප් එකටනම් එන්න එපා ඕන....................
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විෂ්කරපු උඹල ඔක්කොටම ගොඩක් ස්තුතියි........
    අනේ බුදු මල්ලියේ ‍ෂොප් එකටනම් එන්න එපා ඕන....................

    සමාජෙට යහපතක් කරන එක අපේ යුතුකමනේ බන්.. අනිවා අපි එනෝ ... බීම කේස් එකක් වත් ලෑස්ති කොරල තියහන් :rofl:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එලම තමයි මචන් ඔන්න එහෙනම් මත් සුබ පැතුව..දිගටම හොද පොස්ට් දාන්න ලැබෙන්න කියල,.......:):):)