මේක වෙනස් වෙයිද
කට්ටිය මොකද කියන්නේ




Last edited:




උපුල් තරංග Bat
තිලකරත්න ඩිල්ෂාන් Bat/Bowl
කුමාර සංගක්කාර Bat/WC
මහේල ජයවර්ධන Bat
චාමර කපුගෙදර Bat
චාමර සිල්වා Bat
ඇන්ජලෝ මැතිව්ස් Bat/Bowl
රංගන හේරත් Bowl
අජන්ත මෙන්ඩිස් Bowl
මුත්තයියා මුරලිදරන් Bowl
ලසිත් මාලිංග Bowl
මේක වෙනස් වෙයිද
කට්ටිය මොකද කියන්නේ


political case ekakwathda??ajanthayava ain karanna one pora vadak naha
dan performance bahala
eka spineers kenek hityanam athi..
muralita gahala aussylata purudui.. rangana vithara hityanam athi..
oya team eka hityoth nam lankava sure paradii .. chamara kapugedarath out of form![]()

Anjanthayawa last Aus tour ekata geneche natheth wc eka target karan ada pora aniwa gahanawa uta In Pak un purudu unata Aus un purudu na


Anjanthayawa last Aus tour ekata geneche natheth wc eka target karan ada pora aniwa gahanawa uta In Pak un purudu unata Aus un purudu na
Spin ekek madi someties 3ma play karannath puluwan uba warm up match baluwe nadda Aus un SA In dekatama paradune spin walata gaha ganna baruwa
Chamara kapu gedara nam wedak na eta wada hodai tilan (wicket giyoth poirata allan gahanna puluwan) or tisara play karana eka last Aus tour ekedi pora hodata bowl kala Aus lata anik eka chamaraya gahanneth nathi eke tisarata gahuwakine![]()
wickets nathathඔය ඉන්න අයගෙන් ගහන්න පුළුවන් හැබැයි order එක වෙනස් කරන්න ඕන
කපුගේදරව මහේලගේ තැනට දාන්න ඕන මොකද උන්ට හැමදාම set වෙන්නේ අන්තිම power play එක
උන්ට පුරුදු singal එකනේ
එයාටයි තිලාන්ටයි power play එකෙන් පස්සේ presure එකක් නැතුව සෙල්ලන් කරන්න දුන්නොත් සමහර විට වැඩක් කරල් පෙන්නයි කියල මන් හිතන්නේ


oka neme ban aniwa KULE gahanawa. kapuwa gahai mama hithanne cz u hodata aussi unta face karanawamenids n murali nam therumak na wage thama
eth ithin murali defa play karai
![]()

kapuwa aussy evunta eka fiftyak gahala thiyenava d? mulinma gahapu lakunu 33 thmiii![]()

කුලේ or තිසරමෙන්ඩිස් කපල තිසරව දැම්මනං හොඳයි කියල හිතෙන්නේ නැද්ද?
Dilshan
Tharanga
Samaraweera (Samaraweera 1 down enna one batting line up eka strong karanna)
Sanga
Mahela
Silva
Mathews
Kulasekara/Perera (Perera kuleta wada haiyen dana nisa ada perera gahuwoth hodai)
Malinga
Mendis (Mendata Australian karayo bayai so aniwa menda ada gahanna one)
Murali