අවාසනාවට ඈත්ත කතාවක්....
මුලින්ම පරර්තනා කරනව අයෙත් නම් කවදාවත් මෙහෙම දේවල් වෙන්න එපා කියලා.... 
මේ තියෙන්නේ අඩොල්ෆ් හිට්ලෙර්ගේ කාලයෙදි ඔහු පවත්වගෙන ගිය නාසි වද කදවුරු වල ෆොටෝ ටිකක්...
මේ කදවුරු ගොඩක් වෙලාවට පවත්වගෙන ගියේ කර්මාන්තශාලා අසන්නයේ..මොකද මේ කදවුරු වල හිටපු සිරකරුවො තමයි ඒවගේ කම්කරුවෝ විදියට සේවය කලේ.ඔවුන් දවසේ පෑඅය 24න් වෑඩි කාලයක් වෑඩ කලත් ඔවුන්ට කෑමට ලෑබුනේ තම්බපු ගෝව කෑල්ලක් විතරයි..
මේ නිසාම මේ කම්කරුවො ගොඩක් ඉක්මනට දුර්වල උනා [බලන්න එයාලගේ අත් කකුල් දිහා].එහෙම වෑඩ කරගන්න බෑරි උන ගොඩ දෙනෙකුගෙ ඉරනම උනේ විශ වායු සහිත කුටියක් ඈතුලෙදි මරනයට පත්වීම..
ඒ වගෙම තවත් ගොඩක් දෙනෙක් බෝවන රෝග වෑලදීම නිසා මරනයට පත් උනා..
කදවුරු වල හිටපු කාන්තාවන් හමුදා නිලදාරින් අතින් දූශනයට ලක් උනා...
ඒ වගේම තවත් කොටසක් විවිඪ ඖශද පරික්ශා කිරීම් වගේ දේවල් වලටත් යොදා ගත්තා....

>>>>>>>>>>

Thanx bro Lahirufx+ for your support.... 

Last edited: