මගෙ ආදරය කෙටියෙන්
කොහොමද කට්ටියට
ඔන්න මාත් මගෙ ආදර කතාව ලියන්න ගත්ත
කතාව ටිකක් දිගයි කොටස් කොටස් කියන්නම් කො
මන් සාමන්ය කතා කරන බසින් ලියන්නම්
part 1-

මගෙ 1වෙනි try එක උනෙ taniya කියලා කෙල්ලෙක්,කට්ටිය බලනවා ඇතිනෙ ඉන්ගිරිසි ද කියලා

ලොල් නැ නැ මෙ සින්හල කෙල්ලෙක් මෙයගෙ හරි නම මට කියන්න බැ එත් පොඩි කලෙ ඉදලා මෙයට ගෙදර අය සහ මම කියන්නෙ ඔහොම.
අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදි
එ ඉන්ගිරිසි පන්තියක දි,එ පන්තිය තියෙන්නෙ සෙනසුරාද උදෙ 10.00ට දෙහිවල, මන් ඉන්නෙ මත්තෙගොඩ,මන් දෙක වසරෙදි අපිට වහනයක් තිබුනෙ නැ, අපිට ඉතින් බස් කට්ට තමා,ඉතින් එ කලෙ මන් හරි කම්මැලියා 
මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියා
එත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා 
අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවා
මට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල 
ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා. මට ගොඩක් උදව් කරා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.

එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!
මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!
ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා"
ඔය වෙලෙ තමා මට දුකම දවස
පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart
. ඉතින් එ කලෙ මෙය දෙන උත්තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා
අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ
මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව්
ඉතින් මන් දුකින් හිටියා
අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි

ඉතින් මන් දුකින් හිටියාඅනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි

Last edited: