සිරා ආදරවන්තයෝ .. බලන්න හෑමෝම
සිරා ආදරවන්තයෝ .. බලන්න හෑමෝම
American Idol Star Chris Medina sings his newest single "What Are Words" to his fiancee Juliana Ramos who got into a car accident and has since been paralyzed and brain damaged.
tru lovrz n songz lik thz are forever

මේ තියෙන්නේ එයා කෙල්ල වෙනුවන් කරපු Song එක
mata REP+ une na macho. mea wage luvrz la gena danwanam danna

ඕව කරන්නෙ sympathy votes ගන්න. season 8 එකේදි Danny Gokey කලෙත් ඕකම තමය්. නැති උනු wife ගැන කියව කියව judges ලගෙය් viewers ලගෙය් අනුකම්පාව ගත්ත එක. මට ඔතන සැබෑ ආදරයක් පේන්නෙ නැහැ. ඌ කරන්නෙ කෙල්ලගෙ අසරන කම විකුනන් කන එක. american idol එකට ඕක අලුත් දෙයක් නෙමෙය්. කොහොමත් season 8 එකෙන් පස්සෙ ratings බැහැපු නිසා producers ලත් ඔය වගේ drama ටිකක් පෙන්නල ratings වැඩි කරගන්න බලන්නෙ.