මමත් සෙට් වුනේ මේ අවුරුද්දේ තමයි
අලුත් වැඩක් කරන්න හිතුනා පොඩි වෙනසකටත් එක්ක..
එළකිරි එකේ ලක්ෂ ගානක් සාමාජිකයෝ හිටියට අපි දන්නේ නෑනේ කවුද අපේ ලොකු අයියලා,අයියලා,බැජියෝ,මල්ලිලා,පොඩි බබාලා කවුද කියලා.මේ වැඩෙන් ඒක හරියටම දැනගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.කරන්න තියෙන්නේ පොඩිම පොඩිම පොඩි වැඩක්.
01.ඔයාලා එළකිරි වුන අවුරුද්දට අදාල link එක click කරන්න.
02.දැන් හිතේ නිදහසේ ඕනේම දෙයක් ලියලා දාන්න ඔයාලගේ වයස අනිත් අයටත් දැනගන්න.
අනිත් සෙට් බලාගන්න ඕනේ කොහොමද කියලා මම කියන්න ඕනේ නෑනේ...
ඉතින් හැමෝම මේ වැඩේට සෙට් වෙනවනම් එළකිරි..අනික තමන්ගේ අවුරුද්ද හංගන්නත් බෑනේ කොහොමත්..
මේකේ තියන වැදගත්ම දේ තමයි වයස ගියාටම ලොක්කෙක් වෙන්නෙත් නැති එක..වැඩ පෙන්නන්නම වෙනවා.((Eg : මට වඩා පොඩි බබාලා වැඩ පෙන්නල තියනවා අති තරම්..))
එලකිරි ශ්රී ලංකා !!!!!!!!!
2011 >> http://www.elakiri.com/forum/showthread.php?p=9584568#post9584568
2010 >>http://www.elakiri.com/forum/showthread.php?p=9584590#post9584590
2009 >>http://www.elakiri.com/forum/showthread.php?p=9584616#post9584616
2008 >>http://www.elakiri.com/forum/showthread.php?p=9584621#post9584621
2007 >>http://www.elakiri.com/forum/showthread.php?p=9584612#post9584612
2006 >>http://www.elakiri.com/forum/showthread.php?p=9584625#post9584625

Last edited: