කේන්දරය හා විවාහය +16+
[FONT="]කේන්දරය හා විවාහය
විවාහ වෙන්න නම් කේන්දරේ බලන්න ඕනෙමද[/FONT][FONT="]? [/FONT][FONT="]සමහරු කියනවා කොයිතරම් කාලයක් යාලු වෙලා හිටියත් බඳින්න කලින් කේන්දර[/FONT][FONT="]ගැලපෙනවද කියලා බලන්න ඕනෙ කියලා. බඳින්න කලින් කේන්දර බලන එක අවශ්‍යමද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]බඳින්නෙ ආදරය කරල නම් මගේ අදහස කේන්දර[/FONT][FONT="]ගැලපෙන්න ඕනෙ නෑ කියලා. මොකද බඳින්න නම් දෙන්නගෙ අදහස් ගැලපෙන්න ඕනෙ.[/FONT][FONT="]එකිනෙකා ගැන හොඳ විශ්වාසයක් තියෙනවනම්[/FONT][FONT="], [/FONT][FONT="]අනිත් කෙනාගෙ කැමැත්ත අකමැත්ත ගැන[/FONT][FONT="]හොඳ අවබෝධයක් තියෙනවනම් ඒ දෙන්නට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්.[/FONT][FONT="]
[/FONT][FONT="]කේන්දරය කියන සංකල්පය මෙතනට එන්න මූලිකම[/FONT][FONT="]හේතුව විදිහට මම දකින්නෙ දෙමාපියන්ගෙ මැදහත් වීම. විවාහයේදී දෙමාපිය[/FONT][FONT="]ආශිර්වාදය වැදගත්. ඒත් සමහර පවුල් ප්‍රශ්න වලට හේතුවත් ඔය කියන මැදහත් වීමම[/FONT][FONT="]තමයි.[/FONT][FONT="]
[/FONT][FONT="]කේන්දරය ගැලපෙනවා කියන්නෙ දෙන්නගෙ ජන්ම[/FONT][FONT="]පත්‍ර වල තියෙන පොරොන්දම් [/FONT][FONT="]20[/FONT][FONT="] න් භාගයකට වඩා ගැලපෙනවා කියන එක. දෙන්නෙක්ගෙ[/FONT][FONT="]විවාහ ජීවිතයට ග්‍රහයන්ගෙ බලපෑමක් තියෙන බව මං පිලිගත්තත් කේන්දරය කියන දේ[/FONT][FONT="]විශ්වාස කරන්න මට හිතෙන්නෙම නෑනෙ. මම මෙහෙම කිව්වම ඔයාලා හිතනවා ඇති මගෙයි[/FONT][FONT="]මගෙ කෙල්ලගෙයි කේන්දර ගැලපෙන්නෙ නැති නිසා මෙහෙම කියනවා ඇති කියලා. එහෙම[/FONT][FONT="]නම් නෑ. අපෙ කේන්දර [/FONT][FONT="]80% [/FONT][FONT="]ක්ම ගැලපෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]දැන් සල්ලි ගෙවලා කේන්දර බලන්න ඕනෙ නෑ.[/FONT][FONT="]ඒවා නිකන්ම බලාගන්න පුලුවන් [/FONT][FONT="]Software [/FONT][FONT="]තියෙනවා. දෙන්නගෙ උපන් දිනයයි[/FONT][FONT="], [/FONT][FONT="]වෙලාවයි[/FONT][FONT="], [/FONT][FONT="]තැනයි දන්නවනම් ඔයාලටම මේක බලාගන්න පුලුවන්. ඔයාලගෙ පහසුවට මං ඒ[/FONT][FONT="] Software [/FONT][FONT="]එකත් මේකෙම දාන්නම්.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ලෝකෙත් පුදුමයි. කේන්දර බලලා යාලු වෙන්න බෑනෙ. ඒ වගෙම කේන්දර නොගැලපුනා කියලා යාලු උන කෙනාව අත්හරින්නත් බෑ.[/FONT][FONT="]
[/FONT][FONT="][FONT="]
කේන්දර බලන [/FONT][FONT="]Software [/FONT][FONT="]එක [/FONT][FONT="]Download [/FONT][FONT="]කරන්න මෙතන [/FONT][FONT="]Click [/FONT][FONT="]කරන්න.[/FONT][/FONT]
wade hodanam comment eka rep: dala yanna....

Last edited: