Stars ඔක්කොම

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඔයා කතා කලොත් 'Singing Star', හිනා වුනොත් 'Comedy Star', ඇවිදිනකොට 'Dancing Star', ලඟට ආවොත් 'Loving Star', නිදා ගන්නකොට ඔයා මගෙ 'Dream Star', ඔයාව ලබාගන්න ට්‍රයි කරන මම 'Talent Star', ඔයාව ලැබුනු දවසක මගේ ලයිෆ් එක 'Super Star', ඊට පස්සෙ අපි 'London Star', මාස 10න් 'Little Star'.
    :love: :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :love:

    (SMS එකකින් හම්බුනේ... හොඳ නම් කමෙන්ට් කරන්න... :))
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :lol::lol::lol: වැඩේ තියෙන්නේ තරු ඔක්කෝම රෑට විතරයිනෙ දිදුලන්නේ..ඉතිං තරුවක් වෙලා නම් වැඩක් නෑ... :rofl::rofl:
     
    Last edited: