අත්දැකීම් තියෙන අයමට පිහිට වෙන්න... (LOVE )
මගේ දුක්බර ආදර කතාව....
ඉස්සර කාලේ ලව් එකක් කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුණාම කරන්නේ ගහල බැනල ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නැතුව හිරකරගෙන ඉන්න එක.. එහෙමත් නැත්නම් කොල්ලට බැනල කොහොම හරි ලව් එක නවත්තන්න ට‍්‍රයිකරනවා.. එතකොට කෙල්ලට තවත් කොල්ලා ගැන ආදරේ හිතෙනවා... ඊට පස්සේ පැනලා යන්න හරි ට‍්‍රයි එක දෙනවා...
ඒත්.....
අද කාලේ ලව් එකක් කෙල්ලොන්ගේ දෙමව්පියො හරි බුද්ධිමත්... අහපල්ලා මගේ අනාගත නැන්දයි මාමයි මගේ ලව් එකට ගේමට බැස්ස හැටි.. මගේ ලව් එකත් කාගෙත් ඒවා වගේ කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුණා. ඊට පස්සේ මම හිතුවේ මට බඩු හරි කියලා... ඒත් වුණේ වෙන දෙයක්... කෙල්ලට ගෙදරින් බැනලා නැහැ අඞ්වයිස් දීලා... ඒකිට තාත්තා කියලා මෙහෙම...,
”පුතේ ඔයා මට විශ්වාසයි. ඒ නිසයි මම මේක කියන්නේ ඔය සම්බන්දෙට මගෙ කිසි තරහක් නැහැ.. ඒත් ඔයාට අපිට වඩා පිට කෙනෙක්ව විශ්වාස කරලා එයා නිසා අපිට බොරු කරපු එක ගැන හරි දුකයි. ඒත් පුතේ මෙච්චර කල් හදපු තාත්තාව අමතක කරලා මට ඔයා බොරු කරාට.. කවදාවත් මගෙ පුතාව මම අවිශ්වාස කරන්නේ නැහැ.. පුතාට හොඳ තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි වෙනුවෙන් තීරණ ගන්නවද , ඒ ළමය වෙනුවෙන් ජීවිතේ කැපකරනවද කියලා.. ඔයාට හදපු වඩපු අම්මා තාත්තට මෙහෙම දුකක් දෙන්න පුළුවන්ද පුතේ...”
මේ කතාව තාත්තා එයාට කියලා එයාගේ ෆෝන් එකත් එයාට ආපහු දීලා... එයා මට මේක කියලා අඩනවා. එයාට අම්මල නිසා මාව අමතක කරන්න බැරිලූ. ඒ නිසා එයා කැම්පස් ගිහින් ඉවරවෙලා තීරණයක් ගමු කියලා කියනවා. එයා කැම්පස් ගියා .. මම බාහිර උපාධීය කරනවා.. දැන් එයා මට කියනවා හම්බවෙන්න එන්න එපාලූ දැන්ම.. තව ටික කාලයක් යනකන් අම්මලා කියන දෙ අහමු කියනවා.. අනේ දැන් මට මේක නිසා පිස්සු හැදිලා ..... කව්රු හරි කියන්න මේකට මම ගන්න ඕන හොඳම විසඳුම මොකක්ද? පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහිට වෙන්න...

Last edited:
uba neda ara campus seen eka damme??