ජපානයේ Tසුනාමි තත්ත්වයක්....

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ජපානයේ Tසුනාමි තත්ත්වයක්....

ජපානයේ ඇති වු රික්ටර් මාපක 8.8ක ප්‍රබල භූ කම්පනයත් සමග මේ මොහොත වනවිට එරටට සුනාමි තත්ත්වයක් ඇතිවී තිබෙනවා...ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 382කට ඊසාන දෙසින් වු භූමි ප්‍රදේශයේදී තමයි මේ භූ කම්පනය සිදුවෙලා තියෙන්නේ...

http://www.bbc.co.uk/news/world-asia-pacific-12709598

මේ වගේ දේවල් වෙන්න මේ හේතුවත් සැක කරනන් පුළුවන්...

වසර 19 කට පසු චන්ද්‍රයා පෘතුවියට උපරිමයෙන් ලංවන "lunar perigee" අවස්ථාව ලබන සතියේ උදා වෙනවා.
මේ නිසා දේශගුණික විපර්යාස මෙන්ම ගිණි කඳු පිපිරීම් ආදිය සිදුවීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.
"supermoon" නමින් හඳුන්වන මෙවැනි අවස්ථාවන් මීට පෙර 1955, 1974, 1992 හා 2005 යන අවුරුදු වල
සිදුවී ඇති අතර 2005 දී Tසුනාමි ඇතිවූයේ එම කාලයේ බවත් පැවසෙනවා...


hvtbfs.jpg

2wecsgl.jpg


http://www.dailymail.co.uk/sciencet...-moon-passes-closest-point-19-years-week.html