ElaKiri සාමාජිකයන් ගේ අවධානය පිණිසයි ...
ElaKiri සාමාජිකයන් ගේ අවධානය පිණිසයි.......
1)Elakiri Web අඩවියට You tube Video එකක් ADD කිරීම .
පහත You tube Video එක වෙත හොදින් අවධානය යොමු කරන්න ....
(මෙම Video එක මා විසින් Record කරන ලද්දක් නොවේ ... මෙම video eka Record කරපු යාළුවාට සම්පුර්ණ ගෞරවය හිමි විය යුතුය )
2)Elakiri Web අඩවියට IMAGE එකක් ADD කිරීම
පළමුවෙන්ම ඔබ තෝරා ගත් IMAGE එකේ URL CODE එක Copy කර ගන්න . ඊට පසු
මෙම Icon එක Click කර ඔබ COPY කර ගත් URL CODE එක PASTE කරන්න ..
එවිට ඔබ තෝරා ගත් Image එක දිස්වනු ඇත ....
3)Elakiri Web අඩවියට IMAGE එකක් තුල LINK එකක් add කිරීම .
ඉහත කි පරිදි Elakiri Web අඩවියට IMAGE එකක් add කර ගන්න ... ඊට පසු එම image එකේ සම්පුර්ණ Code එක Select කොට
ඔබ තෝරා ගන්නා ලද link එක Copy කර ගන්න .. ඊට පසු
මෙම Icon එක Click කර ඔබ තෝරා ගත් link එක Paste කරන්න ..
එවිට ඔබ තෝරා ගත් Image එක තුල link එකක් ADD වී තිබෙන අයුරු ඔබට දක්නට ලැබේ ..
මෙම ලිපිය ලිවීමට සිතුනේ Elakiri Web අඩවියට අලුතෙන් පැමිණ සිටින සාමාජිකයන් ට දැන ගැනීම හා ඔවුන්ට ප්‍රයෝජනවත් වන පිණිස බව කරුණාවෙන් සලකන්න. .........
ස්තුතියි ...

Last edited: