AL වලට F හතරයි. මොරටුවෙන් උපාධියකුත් අරන්....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
AL වලට F හතරයි. මොරටුවෙන් උපාධියකුත් අරන්....

කලබල වෙන්න එපා. හොර සහතික පෙන්නල එහෙම නෙවෙයි. AL කරලා පලවෙනි සැරේට F හතරක් ලැබුණ නිසා ඉගෙනීම නවත්තපු මේ මනුස්සයා Marry කරලා ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙකුත් වෙලා අවුරුදු 10 කට විතර පස්සේ ආයිත් AL කරලා හොදට සමත් වෙලා මොරටුවේ U'city එකෙන් BSc එකකුත් අරගෙන. එක පාරක් AL ඇන ගත්තා කියලා පිස්සු කෙලින කොල්ලන් වෙතටයි මේ සටහන,

att00001yr.jpg

att00002l.jpg

දිගටම කියවලා බලන්න,
( Use Internet Explorer)
http://www.rivira.lk/2011/11/23/vishesha.html
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුදුම මනුස්සයෙක්නේ. මට තව එක පාරක් කරන්න උනානම් ජීවිතේට කරන්නේ නෑ කියලා හිතන් හිටියේ.7+
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meke hodama tika uba methana dala na loweth kiyala wadak na ban me manussaya gana katha karala apitath e kapaweema meeta wada kee gunayak wadiyen karanna puluwanda eeth api ape kalaya kochchara kiyala apathe harinawada, apita me deela thiyenne puduma adarshayak....