**පන්සිල්~සුරැකීම** නිසා ඔබට සිදුවන හොද
2. ජව සම්පත්තිතා - ශරීරයේ ශක්තිමත් බව ලැබීම.
3. සුප්පතිට්ඨිත පාදතා - මනාව පොළවේ පිහිටන පතුල් ලැබීම.
4. චාරුතා - රන්වන් පාට සිරුරක් ලැබීම.
5. මුදුතා - මෘදු මොලොක් ශරීරයක් ලැබීම.
6. සුචිතා - නිර්මල පිරිසිඳු පැවතුම් ඇතියකු වීම.
7. සුරතා - සෑම කටයුත්තකම ශූරයකු, දක්‍ෂයකු වීම.
8. මහබ්බලතා - මහා බලවන්තයකු වීම.
9. විස්සට්ඨ වචනතා - නොපැකිලව වචන ප්‍රකාශකල හැකි බව.
10. ලෝක පියතා - ලෝ වැසියන්ට ප්‍රිය මනාප අයෙකු වීම.
11. නේලතා - දොස් පහ කිරීමේ හැකියාව ඇති බව.
12. අභෙජ්ජ පරිඝතා - කේලාම් ඇසීමෙන් නොබිඳෙන පිරිසක් ලැබීම.
13. අවිජම් භිතා - කුමන කරුණකදීවත් තැති නොගැනීම.
14. අප්පධංසිතා - අනුනට විනාශ කල නොහැකි ජීවිතයක් ලැබීම.
15. පරුක්කමේන ආදරනතා - අනුන්ගේ උපක්‍රම වලින් නොමැරෙන බව.
16. අනන්ත පරිවාරතා - බොහෝ පරිවාර සම්පත් ඇති බව.
17. සුරූපතා - සුරූපී පුද්ගලයකු වීම.
18. සුසන්ඨානතා - මනා හැඩරුව ඇති ශරීරයක් ලැබීම.
19. අප්පාබාධතා - රෝගාබාධ අඩු පුද්ගලයකු වීම.
20. අසෝකිතා - ශෝක නොකරන්නකු වීම.
21. පියේහි මනාපේහි සද්ධිං අවිප්පයොගතා - ප්‍රිය මනාප පුද්ගලයන්ගෙන් වෙන් වන්නට සිදු නොවීම.
22. දීඝායුකතා - දීර්ඝායු ලබන්නකු වීම.
23. අංග පච්චාංග සම්පන්නතා - අඟ පසඟ මනාකොට පිහිටි ශරීරයක් ලැබීම.
2. පහුත ධන ධඤ්ඤතා - බොහෝ ධන ධාන්‍ය ලැබීම.
3. අනන්ත භෝගතා - භව බෝග සම්පත් බොහෝ ඇති වීම.
4. අනුප්පන්න භෝග ථාවරතා - ලැබුනු භවභෝග විනාශනොවී පැවතීම.
5. ඉච්චිතානං භෝගානං ඛිප්ප පටිලාභතා - කැමති යම් වස්තුවක් වේද එය වහා ලබන්නෙකු වීම.
6. රාජ, චෝර, උදක, අග්ගි, අප්පිය දායාදේහි, ආසාධාරණ භොගතා - රජ, සොර, ජල, ගිණි හා අප්‍රිය දරුවන්ට තම වස්තුව විනාශ කළ නොහැකි බව.
7. අසාධාරණ ධන පටිලාභතා - අන්‍යයන්ට වඩා විශේෂ ධන වාසනා ඇතිවීම.
8. ලෝකුත්තමතා - ලෝකයේ පිළිගත් උත්තමයකු වීම.
9. නත්ථික භාවස්ස අජානන්නතා - නැත යන වචනය අසන්නකු නොවීම.
10. සුඛ විහාරතා - සැප විහරණ ඇත්තෙකු වීම.
1. විගත පච්චත්ථකතා - සතුරන් නැති කෙනෙකු වීම.
2. සබ්බජන පියතා - සියළු ජනතාවට ප්‍රිය කෙනෙකු වීම.
3. අන්නපාන වත්ථ සයනාදීනං ලාභිතා - ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් නොඅඩුව ලැබීම.
4. සුඛ සයනතා - සුවසේ නින්ද යාම.
5. සුඛා පටිභුඤ්ඤනතා- සැපසේ පිබිදීම.
6. අපාය භය විනිර්මුත්තතා - අපාය භය නැත්තෙකු වීම.
7. ඉත්ථිභාව, පණ්ඩකච, නපුංසකාච, පටලාභස්සවා අභබ්භතා - ස්ත්‍රියක්ව, පණ්ඩකව, නපුංසකව, උභතෝ ඛ්‍යංජනකව ආදී අභව්‍ය තත්වයකින් නූපදීම.
8. අක්කෝධනතා - ක්‍රෝධය අඩු පුද්ගයකුවීම.
9. පච්චක්ඛ කාරිතා - පරීක්‍ෂාකර කටයුතු කරන්නෙකු වීම.
10. අපන්නක් ඛන්ධතා - කරබා නොගත් හිස කෙලින් ඇත්තෙකු වීම.
11. අනධෝමුඛතා - බිය සැක නිසා බිම බලාගෙන සිටින්නකු නොවීම.
12. ඉත්ථි පුරිසානං අඤ්ඤමඤ්ඤ පියතා - ඔවුනොවුන් ප්‍රිය මනාප අඹු සැමියන් ලැබීම.
13. පරිපුණ්න ඉන්ද්‍රියතා - ඉන්ද්‍රියන්ගේ පිරුන ස්වභාවයක් ඇති බව.
14. පරිපුණ්න ලක්ඛනතා - ශරීරය පිරුණු ස්වභාවයෙන් යුක්ත බව.
15. නිරාසංකතා - සැක සංකා නැති පුද්ගලයකු වීම.
16. අප්ප උස්සුකතා - මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය වන්තයකු වීම.
17. සුඛ විහාරිතා - සැප විහරණ ඇත්තෙකු වීම.
18. අකුතෝ භයතා - කුමන කරුණකදීවත් කිසිම තැනකදීවත් බිය නොවීම.
19. පිය විප්පයෝග උභාවිතා - ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම.
2. විස්සට්ඨ මධුර භාණිතා - ඉතා මිහිරි කට හඬක් ලැබීම.
3. සමසිත සුද්ධ දන්තතා - සමානව පිහිටි සුදුවන් දත් දෙපලක් ලැබීම.
4. නාති ථුලතා - අශෝභන ලෙස ශරීරය මහත් නොවීම.
5. නාති කිසතා - අශෝභන ලෙස ශරීරය කෙට්ටු නොවීම.
6. නාති රස්ථතා - අශෝභන ලෙස ශරීරය මිටි නොවීම.
7. නාති දීඝතා - අශෝභන ලෙස ශරීරය උස් නොවීම.
8. සුඛ සම්පස්සතා - සැප ස්පර්ශ කිරීමේ භාග්‍ය ලැබීම.
9. උප්පල ගන්ධ මුඛතා - මහනෙල් මල් සුවඳ ඇති මුඛයක් සහිත වීම. කට දුගඳ නොවීම.
10.සුස්සුක පරිජනතා - පරිවාර ජනයා තමාට කීකරු විම.
11. ආදෙයා වචනතා - තමන් කියන වචනය අනුන් විශ්වාස කිරීම.
12.කමලුප්පල සදසි මුදු ලෝහිත තනුක ජිව්හතා - නෙළුම් මල් පෙත්තක් මෙන් මෘදු රත්පැහැ, රස හොඳින් දැනෙන දිවක් ලැබීම.
13. අනුද්ධනතා - උඩඟු නොවන කෙනෙකු වීම.
14.අචපලතා - වෙනස්වන අදහස් හා ක්‍රියා නැති කෙනෙක් වීම.
පන්සිල් රැකීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
ප්‍රාණඝාතයෙන් හෙවත් පර පණ නැසීමෙන් වැලකීමෙන් ලැබෙන ප්‍රතිලාභ
1.ආරෝහ පරිනාහ සම්පත්තිතා - හැඩි දැඩි උස මහත ශරීරයක් ලැබීම.
2. ජව සම්පත්තිතා - ශරීරයේ ශක්තිමත් බව ලැබීම.
3. සුප්පතිට්ඨිත පාදතා - මනාව පොළවේ පිහිටන පතුල් ලැබීම.
4. චාරුතා - රන්වන් පාට සිරුරක් ලැබීම.
5. මුදුතා - මෘදු මොලොක් ශරීරයක් ලැබීම.
6. සුචිතා - නිර්මල පිරිසිඳු පැවතුම් ඇතියකු වීම.
7. සුරතා - සෑම කටයුත්තකම ශූරයකු, දක්‍ෂයකු වීම.
8. මහබ්බලතා - මහා බලවන්තයකු වීම.
9. විස්සට්ඨ වචනතා - නොපැකිලව වචන ප්‍රකාශකල හැකි බව.
10. ලෝක පියතා - ලෝ වැසියන්ට ප්‍රිය මනාප අයෙකු වීම.
11. නේලතා - දොස් පහ කිරීමේ හැකියාව ඇති බව.
12. අභෙජ්ජ පරිඝතා - කේලාම් ඇසීමෙන් නොබිඳෙන පිරිසක් ලැබීම.
13. අවිජම් භිතා - කුමන කරුණකදීවත් තැති නොගැනීම.
14. අප්පධංසිතා - අනුනට විනාශ කල නොහැකි ජීවිතයක් ලැබීම.
15. පරුක්කමේන ආදරනතා - අනුන්ගේ උපක්‍රම වලින් නොමැරෙන බව.
16. අනන්ත පරිවාරතා - බොහෝ පරිවාර සම්පත් ඇති බව.
17. සුරූපතා - සුරූපී පුද්ගලයකු වීම.
18. සුසන්ඨානතා - මනා හැඩරුව ඇති ශරීරයක් ලැබීම.
19. අප්පාබාධතා - රෝගාබාධ අඩු පුද්ගලයකු වීම.
20. අසෝකිතා - ශෝක නොකරන්නකු වීම.
21. පියේහි මනාපේහි සද්ධිං අවිප්පයොගතා - ප්‍රිය මනාප පුද්ගලයන්ගෙන් වෙන් වන්නට සිදු නොවීම.
22. දීඝායුකතා - දීර්ඝායු ලබන්නකු වීම.
23. අංග පච්චාංග සම්පන්නතා - අඟ පසඟ මනාකොට පිහිටි ශරීරයක් ලැබීම.
අදත්තාදානයෙන් හෙවත් අනුන් සතු දෙය සොරෙන් නොගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ
1. මහද්ධනතා - මහා ධනවතෙකු විම.
2. පහුත ධන ධඤ්ඤතා - බොහෝ ධන ධාන්‍ය ලැබීම.
3. අනන්ත භෝගතා - භව බෝග සම්පත් බොහෝ ඇති වීම.
4. අනුප්පන්න භෝග ථාවරතා - ලැබුනු භවභෝග විනාශනොවී පැවතීම.
5. ඉච්චිතානං භෝගානං ඛිප්ප පටිලාභතා - කැමති යම් වස්තුවක් වේද එය වහා ලබන්නෙකු වීම.
6. රාජ, චෝර, උදක, අග්ගි, අප්පිය දායාදේහි, ආසාධාරණ භොගතා - රජ, සොර, ජල, ගිණි හා අප්‍රිය දරුවන්ට තම වස්තුව විනාශ කළ නොහැකි බව.
7. අසාධාරණ ධන පටිලාභතා - අන්‍යයන්ට වඩා විශේෂ ධන වාසනා ඇතිවීම.
8. ලෝකුත්තමතා - ලෝකයේ පිළිගත් උත්තමයකු වීම.
9. නත්ථික භාවස්ස අජානන්නතා - නැත යන වචනය අසන්නකු නොවීම.
10. සුඛ විහාරතා - සැප විහරණ ඇත්තෙකු වීම.
කාමමිථ්‍යාචාරය හෙවත් අනාචාර කාම සේවනයෙන් වැලකීමේ ප්‍රතිලාභ
1. විගත පච්චත්ථකතා - සතුරන් නැති කෙනෙකු වීම.
2. සබ්බජන පියතා - සියළු ජනතාවට ප්‍රිය කෙනෙකු වීම.
3. අන්නපාන වත්ථ සයනාදීනං ලාභිතා - ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් නොඅඩුව ලැබීම.
4. සුඛ සයනතා - සුවසේ නින්ද යාම.
5. සුඛා පටිභුඤ්ඤනතා- සැපසේ පිබිදීම.
6. අපාය භය විනිර්මුත්තතා - අපාය භය නැත්තෙකු වීම.
7. ඉත්ථිභාව, පණ්ඩකච, නපුංසකාච, පටලාභස්සවා අභබ්භතා - ස්ත්‍රියක්ව, පණ්ඩකව, නපුංසකව, උභතෝ ඛ්‍යංජනකව ආදී අභව්‍ය තත්වයකින් නූපදීම.
8. අක්කෝධනතා - ක්‍රෝධය අඩු පුද්ගයකුවීම.
9. පච්චක්ඛ කාරිතා - පරීක්‍ෂාකර කටයුතු කරන්නෙකු වීම.
10. අපන්නක් ඛන්ධතා - කරබා නොගත් හිස කෙලින් ඇත්තෙකු වීම.
11. අනධෝමුඛතා - බිය සැක නිසා බිම බලාගෙන සිටින්නකු නොවීම.
12. ඉත්ථි පුරිසානං අඤ්ඤමඤ්ඤ පියතා - ඔවුනොවුන් ප්‍රිය මනාප අඹු සැමියන් ලැබීම.
13. පරිපුණ්න ඉන්ද්‍රියතා - ඉන්ද්‍රියන්ගේ පිරුන ස්වභාවයක් ඇති බව.
14. පරිපුණ්න ලක්ඛනතා - ශරීරය පිරුණු ස්වභාවයෙන් යුක්ත බව.
15. නිරාසංකතා - සැක සංකා නැති පුද්ගලයකු වීම.
16. අප්ප උස්සුකතා - මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය වන්තයකු වීම.
17. සුඛ විහාරිතා - සැප විහරණ ඇත්තෙකු වීම.
18. අකුතෝ භයතා - කුමන කරුණකදීවත් කිසිම තැනකදීවත් බිය නොවීම.
19. පිය විප්පයෝග උභාවිතා - ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම.
මුසාවාදයෙන් හෙවත් බොරු නොකීමෙන් ලැබෙන ප්‍රතිලාභ
1. විප්පසන්න ඉන්ද්‍රියතා - අතිශයෙන් ප්‍රසන්න ඉන්ද්‍රියන් ලැබීම.
2. විස්සට්ඨ මධුර භාණිතා - ඉතා මිහිරි කට හඬක් ලැබීම.
3. සමසිත සුද්ධ දන්තතා - සමානව පිහිටි සුදුවන් දත් දෙපලක් ලැබීම.
4. නාති ථුලතා - අශෝභන ලෙස ශරීරය මහත් නොවීම.
5. නාති කිසතා - අශෝභන ලෙස ශරීරය කෙට්ටු නොවීම.
6. නාති රස්ථතා - අශෝභන ලෙස ශරීරය මිටි නොවීම.
7. නාති දීඝතා - අශෝභන ලෙස ශරීරය උස් නොවීම.
8. සුඛ සම්පස්සතා - සැප ස්පර්ශ කිරීමේ භාග්‍ය ලැබීම.
9. උප්පල ගන්ධ මුඛතා - මහනෙල් මල් සුවඳ ඇති මුඛයක් සහිත වීම. කට දුගඳ නොවීම.
10.සුස්සුක පරිජනතා - පරිවාර ජනයා තමාට කීකරු විම.
11. ආදෙයා වචනතා - තමන් කියන වචනය අනුන් විශ්වාස කිරීම.
12.කමලුප්පල සදසි මුදු ලෝහිත තනුක ජිව්හතා - නෙළුම් මල් පෙත්තක් මෙන් මෘදු රත්පැහැ, රස හොඳින් දැනෙන දිවක් ලැබීම.
13. අනුද්ධනතා - උඩඟු නොවන කෙනෙකු වීම.
14.අචපලතා - වෙනස්වන අදහස් හා ක්‍රියා නැති කෙනෙක් වීම.
සුරාමේරයෙන් හෙවත් මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමන් ලැබෙන ප්‍රතිලාභ
1. අතීත අනාගත පච්චුපන්නේසු කිච්ච කරණියේසු ඛිප්පං පටිවිජ්ජා නත්තා - තුන් කල්හිම කරන සියළු කටයුතු පිළිබඳව මනා අවබෝධය ඇතිබව.
2. සදා උපට්ඨිත සතිතා - සැම කල්හිම සිහි නුවණින් යුක්ත වීම.
3. අනු උම්මත්තතා - උන්මත්තක භාවයට නොපැමිණීම
4. ඤාණවන්තතා - නුවණැති අයෙකු වීම.
5. අනලසා - කම්මැලි නොවීම.
6. අජලතා - නොහික්මුනු ජඩ වැඩ නොකිරීම.
7. අනේල මුගතා - කෙලතොලු නොවීම.
8. අමන්තතා - තරුණ මද, ආරෝග්‍ය මද , ආදියෙන් මත් නොවීම.
9. අප්පමත්තතා - අප්‍රමාද විහරණ ඇතිබව.
10. අසම්මෝහතා - මෝහයෙන් මුලා නොවී කටයුතු කිරීම.
11. අච්ඡම් භිතා - තැති ගැනීම් නැති බව.
12. අසාරම්භතා - එකට එක නොකිරීම.
13. අනි ඉස්සුකිතා - ඊර්ෂ්‍යා නොකරන බව.
14. සච්ච වාදිතා - සත්‍ය වචනය කතා කිරීම.
15. අපිසුනා පරුසා, සම්පප්පලාප වාදිතා - කේලාම්, පරුෂ, හිස් වචන කතා නොකරන්නෙකු වීම.
16. රත්තින්දිව මතන්දිතතා - දිවා රෑ දෙකෙහි අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම.
17. කතඤ්ඤුතා - කළගුණ දන්නෙකු වීම.
18. කතවේදිතතා - කළ උපකාරයට ප්‍රති උපකාර කරන්නෙකු වීම.
19. මච්ඡරියනතා - මසුරු බව අඩු අයෙකු වීම.
20. චාග වන්තතා - ත්‍යාගවන්‍තයකු වීම.
21. සීල වන්තතා - සීලවන්තයකු වීම.
22. උජුතා - සෘජු ගති පැවතුම් ඇති කෙනෙකු වීම.
23. අක්කෝධනතා - ක්‍රෝධ නොකරන සත් පුරුෂයකු වීම.
24.හිරිමතා - පව් කිරීමට ලැජ්ජා ඇති කෙනෙකු වීම.
25. ඔත්තප්පතා - පව් කිරීමට බිය ඇත්තකු වීම.
26. උජු දිට්ඨිකතා - සෘජු අදහස් ඇති කෙනෙකු වීම.
27. මහා පඤ්ඤතා - මහා ප්‍රඥාවන්‍තයෙකු වීම.
28. මේධාවිතා - මහා චිත්ත ශක්තියක් ඇත්තෙකු වීම.
29.පණ්ඩිතා - දාර්ශනික අදහස් ඇත්තෙකු වීම.
30.අත්ථානත්ථ කුසලතා - අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති බව.

Last edited: