ඇති යන්තම් උඔට මොළේ පෑදිලා තියෙනවා
රටට නිදහස අරන් දීපු පක්ෂේ (දැන් එකේ ලොක්කෝ පිස්සු කෙළියත්) එකෙක්ට සප් කරන එක
71 දියි 89 දියි රට කාපු එවුන්ට සපෝර්ට් නොකර
මම ළගදි ඔය පැත්තෙන් ගියා
නන්ද මාමා කියලා කියලා පොරක් ඉල්ලනවා
කොමිටල් පොටෝ එකක් දාලා
තව ගනේ පොල කියලා එකෙක් බැහැලාම පෝස්ටර් ගහනවා
හැබැයි උගේ පොඩි කාලේ පොටෝ එකක්ද කොහේදෝ දාලා තියෙන්නේ

පොටෝ ෂොප් වලින් හදලා පිරෙන්න

අපේ නම් ජන්දේ කල් ගියා
ජන්දේ ඉල්ලන එවුන් හූල්ල හූල්ල ඉන්නවා
