 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 5,536
Join Date: Feb 2010
Location: Kandy
|
|
|
මනෝමා -
03-14-2011, 11:46 PM
ඔන්න මගෙන් අලුත් වැඩක්. මේක කතාවක්. අද ආරම්භය. පස්සේ කාර්යයබහුල ජිවිතේ අතරතුර ලැබෙන පුංචි ඉඩ කඩ වල මේක අලුත් කරනවා. කතාව පටන් අරන් දිගටම ගෙනියන්න හැමෝම සප් එක දෙන්න. මැදට පැනල මෝඩ ජෝක් දාන්න නම් එපා
මෙහි එන සියලු චරිත, ස්ථාන ආදී සෑම දෙයක්ම මනක්කල්පිත බව කාරුණිකව සලකන්න.
මේක ලවු කතාවක්. කතාව පටන් ගන්නේ වසර 40 කට පමණ පෙර. ඔන්න එහෙනම් ඉස්සෙල්ලම අද හැදින්වීම
මනෝමා තමයි එයාලගේ ගෙදරම බාලම කෙලි පොඩ්ඩ. එයාට අයියල දෙන්නෙකුයි අක්කල දෙනෙකුයි ඉන්නවා. අක්කලා දෙන්නා ලස්සනට හැඩ වැඩ දාල ඉන්න කාලේ. සරලව කියනවනම් කොල්ලෝ විසේ ගහපු කාලේ. එක්කෙනෙක්ට 17 යි අනිත් කෙනාට 18 යි. මනෝමා නංගිත් දැන් හොදට මෝරන් එන වයසේ අවුරුදු 15 විතර. මනෝමා ඉස්කෝලේ යන කාලේ ඉදල හරිම හැඩයි ඒවගේම කටත් සැරයි. තාම ඉස්කෝලේ 10 පන්තියේ. මනෝමා යන්නේ කොළඹ ලොකු පිරිමි පාසලක් පිටිපස්සේ තියන කාන්තා පාසලකට. මනෝමගේ අක්කලත් ගියේ මේකට. මනොමාගේ අයියල දෙන්නා තමා පවුලේ වැඩිමහල්ම. අයියල දෙන්නත් හොද අයියල තමා. වැඩිපුරම කරන්නේ පාරේ රස්තියාදු ගහන එක. ගෙදර නංගිලට පෙරන්න බැරි කමට මෙයාල ටියුෂන් පන්ති ලග කරක් ගහන එක කරන්නේ.
මනොමගේ තාත්තා කරේ ව්‍යාපාර වැඩ. ව්‍යාපාර වැඩ කිව්වට කරන්නේ දෙමටගොඩ පොලේ බුලත් විට, සුරුට්ටු විකුණන එක. අමාරිස් අයියා කිව්වොත් හැමෝම දන්නවා මිනිහව. අමාරිස්ගේ බිරිද වෙලා ඉන්නේ ලංසි ගැණු කෙනෙක් නමින් ලීසා කියල. වත්තේ ඉන්න ලස්සනම ගෑණි කියල තමා හැමෝම කියන්නේ. ලීසා කියන්නේ සුද්දෝන්ගේ කාලේ ඒජන්ත කෙනෙක්ගේ ගෙදර වැඩට රට ඉදන් ගෙනාපු ගැණු කෙනෙක්. අමාරිස් දවසක් එජන්ත උන්නැහැගේ ගෙදරට සුරුට්ටු වගයක් දෙන්න ගිය වෙලාවක තමා ලිසාව දාගෙන තියෙන්නේ. දැන් ඔයාලට පොඩි ගැටළුවක් ඇති මනොමාගේ තාත්තා, කොහොමද ළමයි 5 දෙනකුයි ලංසි ගෑනියකුත් බුලත් විට විකුණලා නඩත්තු කරන්නේ කියල. බුලත් විට සුරුට්ටු කිව්වට මෙයා යටින් කරේ ගංජා, කුඩු වගේ ඒවා විකුණන එක. එක නිසා මනොමාගේ පවුලේ අයට සල්ලි වලින්නම් අඩුවක් නැහැ. පුංචි පුංචි හැල හැප්පීම් තිබුනත් කෙල්ලෝ තුන් දෙනාටයි කොල්ලෝ දෙන්නටයි මනොමගේ තාත්තා හොදට කන්න බොන්න අදින්න දුන්නා. මනෝමාගේ ගෙදර විස්තර ඇති කියල හිතනවා. ඊලග දවසේ කතාවේ පලවෙනි කොටසින් හමු වෙමු.
|
 |
Senior Member
|
|
Posts: 2,642
Join Date: Oct 2007
Location: එරොප්පේ........
|
|
|
03-14-2011, 11:49 PM
elaa machna ohoma yan
|
 |
Senior Member
|
|
Posts: 35,300
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
|
|
|
03-14-2011, 11:52 PM
එල එල ඇර සයිමා...................
|
 |
Senior Member
|
|
Posts: 2,642
Join Date: Oct 2007
Location: එරොප්පේ........
|
|
|
03-14-2011, 11:54 PM
Quote:
Originally Posted by sudu pusa
එල එල ඇර සයිමා...................
|
කාටද ??????    
|
 |
Senior Member
|
|
Posts: 9,225
Join Date: Jan 2009
Location: ඇමරිකාවේ
|
|
|
03-14-2011, 11:58 PM
ලොවෙත් නැ
|
 |
Senior Member
|
|
Posts: 35,300
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
|
|
|
03-14-2011, 11:59 PM
Quote:
Originally Posted by amithpeiris
|
මනෝමට
|
 |
Senior Member
|
|
Posts: 37,484
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
|
|
|
03-15-2011, 12:09 AM
Last edited by dj ice cold; 03-15-2011 at 12:14 AM.
|
 |
Senior Member
|
|
Posts: 12,484
Join Date: Feb 2010
Location: Galle
|
|
|
03-15-2011, 12:13 AM
පුදුමයි උබට මේවගෙ හැකියාවක් තියෙන එක ගැන
කතාව නම් එල වගෙ 
ජයවේවා
|
 |
Senior Member
|
|
Posts: 21,712
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
|
|
|
03-15-2011, 12:38 AM
අනේ යකෝ ... උඹට ඕකට මනෝම නැතුව ඉරන්ති වගේ එකක් දාගන්න තිබුන්නැද්ද
|
 |
Senior Member
|
|
Posts: 596
Join Date: Aug 2007
|
|
|
03-15-2011, 12:40 AM
මෙක මෙ සරත් ෆොන්සෙකට ගහන මඩක් නොවුනොත් පුදුමයි
|
|
Tags
|
#8 කාරයට රෙප්, #8කාරයා හැදිලා, අනෝමා, අම්මගේ කථාව, මගේ අම්ම රට වේසි, මනෝමා=win8ගෙ අම්මා, ශිරන්ති, ammata hikuwe ballekda, manoma, manoma=windows 8 mother, muge amma wasa balliyek, next-මගේ අම්ම රට වේසි, scurvy better than win8, thaththa ballekda urekda, windows 8 huththige putha, windows 8 ponnaya, windows8, windows8 ge amma gonek, windows8 ge amma wesi  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|