පට්ට ම්චන් තව පෝස්ට් කරන්න!![]()


තමුන්ගේ නෙවේ නම් කියල දාපන්.. එ මහන්සියටවත් රෙප් දෙන්න පුළුවන් එතකොට..තව පොස්ට් කරන්න නෑ,.. සිතැඟි බ්ලොග් එකේ දල තියෙන්නේ බයික් කවි ඔච්චරයි...තමුන්ගේ නෙවේ නම් කියල දාපන්.. එ මහන්සියටවත් රේප් දෙන්න පුළුවන් එතකොට..
http://sithangi.blogspot.com/2011/02/blog-post.html
තව පොස්ට් කරන්න නෑ,.. සිතැඟි බ්ලොග් එකේ දල තියෙන්නේ බයික් කවි ඔච්චරයි...තමුන්ගේ නෙවේ නම් කියල දාපන්.. එ මහන්සියටවත් රෙප් දෙන්න පුළුවන් එතකොට..
http://sithangi.blogspot.com/2011/02/blog-post.html
patta nam rep ekak deela yanna
ඕක තමා මම මුලින්ම කිව්වේ
කොහෙන් හරි හොරෙන් නිරමාණ මංකොල්ල කාල මෙතෙන රේප් හිගා කනවා
මේකා මම හදපු PICS වගේකුත් මේකේ POST කරලා රේප් ඉල්ලලා අඩනවා
මේවගේ නිර්මාණ හොරු හින්දා එළකිරි එකේ නමත් කැතවෙනවා
මේවගේ අනුන්ගේ දේවල් හොරකන් කරන ඩිජිටල් හොරු එළකිරි එකෙන් BAN කරන්න ඕන
කාරුණිකව එළකිරි එකේ සහෝදරයින්ගෙන් මම ඉල්ලන්නේ මේවගේ අනුන්ගේ දේවල්
හොරා කන හොරුන්ට රේප් දෙන්න එපා කියලා
PATTA
fattai macho..ela ela.....![]()
සිරා ඕක තමා මම මුලින්ම කිව්වේelama kiri bunz..... keep it up






