මම මීට කලින් පාවිච්චි කරපු ෆෝන් එක ගන්නත් එළකිරි යේ ත්රෙඩ් එකක් දැම්ම.
Nokia X6
ඒක Symbian නිසා පස්සේ sell kala, දැන් Android ෆෝන් එකක් ගන්න හදන්නේ.
මේක තම ගන්න හිතාගෙන ඉන්න ෆෝන් එක
HTC Incredible S
එළකිරි යේ මේ ෆෝන් එක පාවිච්චි කරන යාළුවො එහෙම ඉන්නවද?
මේක ගන්න හොඳයි ද?
නැත්තන් වෙන හොඳ Android Phones මොනාද තියෙන්නේ?
සාමාන්යෙන් ගැන කීයක් විතර වෙයිද? ( 56 ලු නෙට් එකේ)
ලංකාවේ තියෙනවද?
Battery Life එක HTC phones වල හොඳයිද?
ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා

Nokia X6
ඒක Symbian නිසා පස්සේ sell kala, දැන් Android ෆෝන් එකක් ගන්න හදන්නේ.
මේක තම ගන්න හිතාගෙන ඉන්න ෆෝන් එක

HTC Incredible S
- Android 2.2
- 8 MP Camera
- 1GHz Processor
- 768 MB RAM