අනාවැකි කියමු... Predictions...
දැන් එළකිරි එකේ එළ එළ ත්රෙඩ් තියනවනේ...
හෙන ත්රෙඩ්, ලන්ත,මොන්ටිසෝරි...

මමත් ඔන්න අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්ඩ හිතුව...

ලංකාවෙ ගොඩක් අය අනාවැකි කියන්ඩ දක්ෂයිනේ...

(ගොඩක් අයනන් උනාට පස්සේ කියන්නේ)

ඉතින් ලොකු ලොකු අය අනාවැකි කියනවනන් අපි කිව්වහම මොකද වෙන්නේ...

හරි එහෙනන් කට්ටියම කියමු බලන්ඩ අනාවැකි...

ජෝක් එකට හරි දාමු...
කෝ දැන් ඔය එළකිරි එකේ ඉන්න දෛවඥ්ඥයො... වෙන්ඩ ඉන්න අය... ඉන්න කට්ටිය එන්ඩ බලන්ඩ...
ෆන් එකට සෙට් වෙන්න...

Last edited: