ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන
සර්ව ආගමික සහ බහුවාර්ගික ශ්‍රී ලන්කන් උන්ට නම් මේවා අහන්නත් අමාරු ඇති......මෙවා දිරව ගන්න පුලුවන් එවුන් විතරක් මෙහෙම දෙවලුත් සිද්දවෙනවා කියලා දැනගන්න කියවපල්ලා.......
අභාග්‍යයකි. මහා අභාග්‍යයකි. දෙසීය තුන්සීයක් තරම් වූ ගවයින් ඉපැරණි ගඩොල් අත්තිවාරමක් මතින් රිසි සේ දිව යති. කැණීම් නොකරන ලද ඉපැරණි පොකුණ ජාරාවාසව ගොසිනි. විහාර ගොඩනැගිල්ලට පිවිසෙන පියගැට පෙළ අසල වැල්ලව යටව ගිය සඳකඩ පහනකි.
කාලයා විසින් නොව ජාතියක් ජන්මයක් නැති පාපතරයින් කඩා බිඳ විනාශබර දමන ලද වෙහෙරක නටබූන් වෙරෙළේ විසිරිව පවතී.
අම්පාරට නූදුරු නැගෙනහිර, වෙරළ තීරයේ අතිශය සූන්දර වටපිටාවකට මැදිව ඇති මෙම නටබූන් සමූහය මූහූදු මහා විහාරය සතු වූවකි. නැගෙනහිර දෙසින් මහා සමූද්රයත් දකුණින් ආරුගම්බේ කලපූවත්, දකුණින් වර්තමාන පොතුවිල් නගරයත් වටව පවතින මූහූදු මහා විහාරය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් හිමි තැනකි. එහි කථා පූවත මෙරට එක්සේසත් කළ මහා නරපතියකු වූ දුටූ ගැමූණූ තුමාගේ මව වන විහාර මහා දේවිය හා බැඳී පවතී.
පස්වන සියවසේදී කැලණිතිස්ස නම් රජතුමෙක් මෙරට රජ කරන සමයක මූහූද ගොඩගැලූ පූවතක් ඉතිහාසයේ සඳහන් වේ. එම විපතින් රටත් ජනතාවත් බේරා ගැනීමට රජ පවූලේ සාමාජිකයකු මූහූදට බිලිවිය යූතුව තිබිණි. සෙස්සන් බියෙන් සැඟවෙද්දී රට වෙනූවෙන් තම දිවි පරදුවට තබා ඊට ඉදිරිපත්ව ඇත්තේ කැලණිතිස්ස රජතුමාගේ දූ කුමරියයි. මේ අනූව කුමරිය වෙනූවෙන්ම නෞකාවක් ඉදිකර කුමරිය ඊට නංවා නැව මූහූදට දමා ඇතැයි ඉතිහාසය කියයි. එහෙත් කුමරිය නිරුපද්‍රිතව රුහූණූ රාජධානියේ වෙරළකට සේන්දුව විහාරමහා දේවි නමින් කාවන්තිස්ස රජතුමාගේ අගමෙහෙසිය වූ බව ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වේ. නමූත් කුමරිය මෙසේ ගොඩබට වෙරළ කොතැනද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි සාකෂියක් හමූ නොවේ. ඇතැම් වියතුන්ගේ මතය එම ස්ථානය කිරින්ද ප්‍රදේශයේ වෙරළ තීරය විය යූතු බවයි. තවත් පිරිසක් පවසන්නේ නිශ්චිතවම කුමරිය රැගත් නැව සේන්දු වී ඇත්තේ මූහූදු මහා විහාරයට ඔබ්බෙන් ඇති වෙරළ තීරයට බවයි. විහාරමහා දේවිය හා කාවන්තිස්ස රජතුමන්ගේ හමූවීම සිහිවීම සඳහා මූහූදු මහා විහාරය ඉදිවන්නට ඇති බවද ඔවූහූ මත පළ කරති. වර්තමාන මෙම විහාරවාසී හිමියන් දරන අදහස වන්නේද එම මතයයි.
වර්තමානයේ මෙම විහාර භූමියට පා තබන කාහට වූව මූලින්ම දිස්වන්නේ ප්‍රතිමා ත්‍රිත්වයකි. එයින් ප්‍රතිමා දෙකක් අනිවාර්යෙන් කාවන්තිස්ස රජතුමන් හා විහාර මහා දේවිය සංකේත වන බව ඒ හිමියෝ පවසති. අනෙක් ප්‍රතිමාව බූද්ධ ප්‍රතිමාවක් හෝ රහතන් වහන්සේ නමකගේ පිළිරුවක් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි නිසා ඒ පිළිබඳ කිසිදු පරස්පර විරෝධි මත පළ නොවේ. එහෙත් ආභරණ පැළඳ සිටින පිළිරූ අවලෝකීතේෂ්වර ප්‍රතිමා විය යූතු බව ඇතැමූන්ගේ මතය වී තිබේ. ඒ කෙසේ වෙතත් මෙම පිළිරූද තබා ඇත්තේ විශේෂ වූ ස්ථානයකය. එය තෙමහල් ප්රාසාදයක්ව තිබී විනාශව ගිය එකක් විය යූතු බව විහාර වාසී සීලරතන හිමියන්ගේ අදහසයි. එහෙත් එම ගොඩනැගිල්ලේ වර්තමානයේ දැකිය හැක්කේ අඩි පහක් පමණ උස අත්තිවාරම සහ ගල් කණූ සමූහයයි. පෙර කී ප්‍රතිමා ත්‍රිත්වය තබා ඇත්තේ එම ගල් කණූ අතරට මැදි වන ලෙසය. මෙම ගොඩනැගිල්ලට මඳක් ගිනිකොන දෙසට වන්නට ආවාස ගෙයක් ලෙස සිතිය හැකි ගොඩනැගිල්ලක නටබූන් තවමත් දැකිය හැකි වේ. ඊට මඳ දුරක් බස්නාහිර දෙසට වන්නට විනාශව ගිය තවත් ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් ඉතිරිව පවතී, එය සීමා මාලකයක් යැයි අදහස් කෙරේ. එතැනින් උතුරු දෙසට වන්නට කැණීම් නොකරන ලද පොකුණක් හමූවේ. පොකුණට බැසීමට පියගැට පෙළක් තිබූණද එය මූහූදු වැල්ලට යටව ගොසිනි. ඒ නිසා මෙහි ඇති වටිනාකම බැලූ බැල්මට කිසිවෙකුට වටහා ගත හැකි නොහේ.
පොකුණේ පඩිපෙළ පමණක් නොව මූහූදු මහා විහාරයේ නටබූන් බොහෝමයක් තවමත් මූහූදු වැල්ලට යටව ඇතැයි අනූමාන කෙරේ. ඊට හේතුවී ඇත්තේ විහාර භූමිය වෙරළ ආශ්‍රිතව ඉදිවීමත් තවමත් ඉන් වැඩි ප්‍රදේශයක් මහා වැලිකඳු වලින් සහිත වීමත්ය. වර්තමානයේ අප දකින නටබූන් සමූහය වූව කාලයක් වැල්ලෙන් සැඟව තිබූ ඒවායි. පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1960 දී පමණ කරන ලද කැණීම්වල ප්‍රතිඵලයක් ලෙස යළිත් එය වර්තමාන පරපූරට දැකගැනීමට හැකිව තිබේ. එහෙත් එම කාර්යය එතැනින් නතරවීම ජාතියේ අවාසනාවකි. වර්තමානය වන විට මූහූදු මහා විහාරයට ඇත්තේ සොච්චම් බිම් කඩකි. එහෙත් එයද අනාරකෂිතය. නමූත් මෙහි ඇති පූරාවිද්‍යාත්මක වටිනාකම අනූව 1965 අංක 773 ජී. ජී. 1450 දරන පිඹූරු පත මගින් මූහූදු මහා විහාරය අවට අක්කර 33 ක භූමි ප්‍රදේශයක් පූරාවිද්‍යා රකෂිතයක් ලෙස නම් කර ඇත. එහෙත් වර්තමානය වන විට මූහූදු මහා විහාරයට ඉතිරිව ඇත්තේ අක්කර පහකටත් වන අඩූ භූමි ප්රදේශයකි. සෙසූ සියලු ඉඩකඩම් ප්‍රදේශයේ වෙසෙන අන්‍යාගමිකයන් විසින් තමන් සන්තකයට ගෙනය.
ඔවූන් එම ඉඩම්වල ස්ථිර නිවාස තනාගෙන පදිංචිව සිටිති. විහාරය අසල ඇති එක් නිවසක රෙදි සේදීමට යොදාගෙන තිබූණේ කැටයම් කළ ගල්ලෑල්ලක් බව අප සියැසින්ම දුටූවෙමූ. මේ සියල්ල අප ඡායාරූප ගත කිරීමට උත්සාහ කිරීමේදී අප අතර පැමිණි එක් තරුණයකු අපට බාධා කළේය.
ඔහූ මූහූදු මහා විහාරයේ පූරාවස්තු ආරකෂා කිරීමට පූරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත්කළ ඇති මූරකරුය. ඔහූ මූස්ලිම් ජාතිකයෙක්ය. අවට පදිංචිව ඇත්තේද මූස්ලිම් ජාතිකයන්ය. ඔහූට අනූව කිසිවෙකු හෝ මූහූදු මහා විහාරයට අයත් භූමියේ පදිංචිව නැත. එසේම මෙය ඉපැරණි බෞද්ධ විහාරයක්ව තිබූ තැනක්ද නොවන්නේය. සිදුවෙමින් පවතින ක්‍රියාවලියේ සංවිධානාත්මක අරමූණ කොතෙක් දුරට ඔඩූ දුවා ඇත්දැයි දැන් සිතාගත හැක.
වර්තමානය වන විට මූහූදු මහා විහාරයේ වැඩවාසය කරන්නේ එක් හිමි නමක් පමණකි. ඒ පෙර කී කතරගම සීලරතන හිමියෝය. එහෙත් උන්වහන්සේගේ ජීවිතයද මේ වන විට අනතුරේය. අවට වාසීන්ගේ තර්ජන ගර්ජන මැද ඇතැම්විට දානෙ වේලද නොවලඳා ඒ හිමියෝ මේ උරුමය සූරැකීමට වෙහෙසෙති. ඒ නිසාම වරක් සීලරතන හිමියෝ පොතුවිල නගරයට නූදුරෙන් ඇති ලාහූගල ප්‍රදේශයට ගොස් වැඩම කරන විට ආවාස ගෙහි ඇති සියලු දෑ කොල්ල කා තිබිණ. අවට සිටිනවූන්ට ලොකුම හිසරදය ඇත්තේ සීලරතන හිමියන් මෙහි වැඩවාසය කිරීමය. විහාරස්ථානයේ පිරිත් හඬ පටයක් විකාශනය කිරීමට විරුද්ධව අප ඉදිරියේම එක් අන්යාගමිකයෙක් කතා කළ අයූරින් ඒ බව අවබෝධ කර ගත හැක. අප සීලරතන හිමියන්ගේ ජීවිතය අනතුරේය කියා කියන්නේ මේ නිසාය.

01.මුහුදු මහා විහාරය

Last edited:

මෙන්න ඉන්නව ප්‍රශ්න විසඳන්න නියම මොලකාරයො. මෙන්න මේ වගේ මොලකාරයො නිසා තමය් ඉස්සර කාලෙ ජාති කලබල ඇති වෙලා අහින්සක මිනිස්සු දහස් ගානක් මැරුනෙ