ඉන්දියාව ගේම් 1 චේන්ජ් කරනවද ?
මට පේන විදියටනම් ඉන්දියාව ගේම් 1 චේන්ජ් කරනවා වගේ පෙන්නේ
එ කියන්නේ අද ඉන්දියාව පැරදිලා , ඉලග තරගයේදි අපිව පරද්දලා අවසන් තරගයට යන්නයි මාන බලන්නේ, මොකද ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවත් එක්ක ලෙසි වෙන එකක් නැති නිසා මුන් අපිව තොරගත්තද දන්නේ නැනේ
ඉන්දියාව අද සෙල්ලම් කරන විඩියට මට අමුත්තක් දැනෙනව
මෙය මගේ පුද්ගලික මතයි, ඔයාල මොකො හිතන්නේ