පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිනෙයි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිණෙයි

    Logos Hope නවුකාව කොළඹ වරායට පැමින ඇත. මෙය ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනය වේ.

    මතකයි අසූ ගනන් වලත් මෙවැනි නැවක් ආවා. හොඳ පොත් අඩු මිලට ලබාගැනීමට හොඳ අවස්ථාවක් වෙයි.

    header.jpg

    index.jpg

    කොළඹ :
    මාර්තු 19 – අප්‍රේල් 3 2011
    බ්ණ්ඩාරනායක ජැටියෙ

    ඇතුල වීමේ ගාස්තු : රු. 70 =

    වේලාවන් :
    ඉරිදා සහ සඳුදා : 2.00pm – 6.30pm
    අඟහරුවාදා සහ සෙනසුරාදා : 10.00am – 6.30pm

    වයස 16ට අඩු ලමුන් සමග වැඩිහියෙක් යෑම අවශ්‍යය වේ.
    ඇතුලත් වීමට ජාතික හැඳුනුම් පත අවශ්‍යය වේ.

    වැඩි විස්තර සඳහා : http://www.gbaships.org/in/srilanka/index.html
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම හිතන්නෙ චෛත්‍ය පැත්තෙන් යන්න ඕන. හරියටම තව ටිකකින් කියන්නම්!
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...

    සෑහෙන්න පොත් නම් තියෙනවා...

    P.S.
    මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන...
    නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...

    සෑහෙන්න පොත් නම් තියෙනවා...

    Ela thanks mchn math yanna one :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...

    සෑහෙන්න පොත් නම් තියෙනවා...
    11.gif
    11.gif
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන...
    නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...:D