එකමත් එක රටෙක ආච්චී කෙනෙක් ඉන්නවා ලු..




ඒ අච්චීම තමයි අර එළකිරි එකේ beauty කචල් දේවල් ගැන කට්ටියටම කියලා දෙන්නෙත්...(වෙන නැත්තම් ඉතින්.. )
ඉතින් මොකෝ ආච්චීට වෙලා තියෙන්නේ ?




ඉන්න කෝ කියනකමි...




මේ අච්චී හැලප කන්නත් හරි ආසයි ලු.. (ආච්චී ලා නේ..
)තව ටික දවසකින් මෙයා මුත්ත-අචිචී කෙනක් වෙන්න යන්නේ..



ඉතින්..
බලන්නකො මේ ආච්චිට වෙලා තියෙන වැඩක්...
ආච්චී හැරමිටී ගහගහ posts 3000 කත් ගිහින් නේ..(මාර වැඩේනේ...)
මාර නෑ මාර නෑ...
ඔන්න මම අපේ අච්චීට එකෙන්ම සුභ පතනවා තවදුරටත් threads දමමින් අපත් සමග සිටින්න ලැබේවා කියලා...


අනික් කට්ටියත් වෙඩි වගේ සුභ පතාගෙන යන්න අපේ අච්චීට.....



මලා.. කවිද ඒ අච්චී කියනන බැරි උනානේ......


එයා තමයි agresha



මොකෝ

