කටහඩ හරහා පරිගණකයක් හසුරුවන්න
කටහඩ හරහා පරිගණකයක් හසුරුවන්න [FONT="]ඇත්නම් කොච්චර හොදද දැන් ඒකට පහසුකම් ඕනතරං තියනව විවිධ සොෆ්ට්වෙයාර් මෙන්න අපට ඉතාමත් පහසුවෙන්ම භාවිතා කලහැකි ආකාරයට මෙම පහසුකම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සමාගම සලසා දීල තියනව වික්ඩොස් 7 භාවිතා කරනවනම් මෙම පහසුකම ඔබේ පරිගණකය තුලත් ඉතා පහසුවෙන් ස්ථාපනය කල හැකියි සමහරු දන්නවති ඇති මෙහෙමයි කරන්න ඕන[/FONT]
මයික් එකක් ඕන වෙනව
මේවගේ
මේක සෙට් කරල
[FONT="]ස්ටාර්ට් මෙනු එකෙන් කොනට්‍රෝල් පැනල් එකට යන්න[/FONT]
[FONT="]speech Recognition තොරන්න
[/FONT]
ඊට පසු මෙහෙම ඒවි
මෙහි දක්වා ඇති ආකාරයට වැඩේ කරගෙන යන්න

කඩ්ඩ හරියටම ඕන වෙනව
ටිකක් විතර අමාරු ද මන්ද
වින්ඩෝස් එක්ක වැඩකරන්නෙ මෙහෙමයි මෙටික හොදට මතක තියාගන්න මේවිදියට තමයි අපි කරන්න ඕන
වැඩේ ඉවරවුනාම ඩෙක්ස්ටොප් එකට ගැජට් එක එනව
ඊට පස්සෙ ඔන් කරල ඔබේ විධනෙය දීල බලන්න
ශෝද නම්බර්ස්
කිවුවාම මේවගේ
උත්සාහ කරල බලන්න මවුස් කී බොර්ඩ් නැතුව පරිගණකය හසුරුවන්න
මාර ආතල් නේ
බලල ඉවරනම් දැන්ම වැඩේ පටාන් ගන්න ඊට කලින් මෙගැන මොනවහරි ලියල යනවනම් එල

Last edited: