අනේ මන්ද මුන් මොනවා හිතගෙන අපිට මේව පෙන්නවද කියල
. යකෝ මොකක් හරි දෙයක් අන්තිමක් තියෙන්නේ එපයි ඒත් හැමදාම Bat man අන්තිම ටික පෙන්නන්නේ නැහැ
දානවා Live @ 55 ඉතින් අපි එකේ අන්තිම හිතින් හිතාගන්න ඕනි. ජරා යක්කු

එහෙම කරන්නේ කොහොමද මචන් අද තිබුනා කොල්ටි කතාවක් එක පෙන්නුවේ බාගයයි