Happy B'day රනිල්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    happy_b-day_smileyballoons.jpg




    ranil.gif



    ශක්තිමත් විපක්ෂයක් අපට දායාද නොකිරීමට, සුදුස්සාට සුදුසු තැන ලබානොදීමට, එකදිගට නොනවත්වා පැරදීම වෙනුවෙන් අපේ ප්‍රණාමය...


    funeral-flowers.jpg



    අද උපන්දිනේලු, සුභපතන්න...


     
    • Like
    Reactions: rauxz and nadimal

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෝඩ පාර්ට් දාන්න ඒපා නිකන්.
    ඕක ඔයාගේ උපන් දිනේට තියාගන්න :D
    funeral-flowers.jpg
     
    • Like
    Reactions: urajdrlk and snoop

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ ත්‍රේඩ් එක දැක්කම මතක් වෙන්නේ... ගිය අප්‍රේල් 1 වෙනිදා.... අපේ අටුල අංකල්ට Wish කරපු Birthday ත්‍රේඩ් එක.... හැමෝම අඩු වැඩි නැතුව... හිතේ හැටියට Wish කලා. :)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපහාස කරන්න එපා බන් රටේ හිටපු අගමැති කෙනෙක් දැන් ඉන්න විපක්ශ නායක,,,,,,,,,
    හැපි බර්ත් ඩේ මිස්ටර් රනිල් වික්‍රමසිංහ......:D