Fun Virus එකක්..(නොනවත්තා ROM එක Eject / Close වෙයි )

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Fun Virus එකක්..(නොනවත්තා ROM එක Eject / Close වෙයි )

    මේකයි කරන්න ඕනි ...මේ script එක notepad එකක copy කර ගන්න...

    Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
    Set colCDROMs = oWMP.cdromCollection
    if colCDROMs.Count >= 1 then
    do
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    loop
    End If


    ඊට පස්සේ File - Save Ass...ගිහින්
    එක rename කරගන්න
    .vbs format එකට


    EX: Virus.vbs

    එට පස්සේ save කර ගන්න



    දැන් ඒ file එක double click කරලා බලන්න.:D


    දැන් ඉතින් එක නතර කර ගන්නත් ඕනෙනේ..:oo:
    එතකොට කරන්න තියෙන්නේ Task Manager ගිහින් එකේ run වෙන wscript.exe එක end process කරන්න ...:D


    වැඩ කලොත් රේප් එකකුත් දෙන්න..
    :rolleyes:
     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    Wadanam kara :P

    මේකයි කරන්න ඕනි ...මේ script එක notepad එකක copy කර ගන්න...

    Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
    ඊට පස්සේ File - Save Ass...ගිහින්

    eeth umbe wal hitha :eek: :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    හපොයි..........නව පොඩ්ඩෙන් මට නව ROM එකක් හොයන්න වෙනවා.....................

    මොනව වුනත් වැඩේ නම් එලකිරි.....................
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: