පරිගණකාය එකලස් කරමු පලමු කොටස 1.
Power supply unit
මම අද පොඩ්ඩක් දිර්ග ලෙස අපගේ පරිගණක වැදගත්ම වන බල සැපයුම් ඒකකය වන Power supply unit
එක ගැන කතා කිටිමට බලා පොරොත්තු වෙනවා.
එක ගැන කතා කිටිමට බලා පොරොත්තු වෙනවා.
අපි බලමු මොකක්ද මේ බල සැපයුම් ඒකකය කියන්නේ කියලා. බල සැපයුම් ඒකකය නොහොත් Power supply unit
එක කියන්නේ අපගේ පරිගණක විදුලිය බෙදා හරින මධ්‍යස්ථනයයි.
මෙහි සිදු කරන තවත් කාරියක් වන්නේ ගෘහස්ථ විදුලිය 230, පරිගණකයට අවශ්‍ය DC current එකක් බවට පරිවර්ථනය කර පරිගණකය අවශ්‍යය බලය ලබාදිමයි.
දැනට Power supply unit වර්ග දෙකක් දකින්න පුලුවන්.
එනම්
එනම්
1. AT Power supply
යන්තීක ස්විචයක් භාවිතයෙන් ON / OFF කල හැකි Power supply AT Power supply.
මෙවැනි බල සැපයුම් පැමිනියේ පැරිණි පරිගණක සදහාය. මෙවැනි බල සැපයුම් නවින පරිගණක සදහාය නොගැලපේ
මෙවැනි බල සැපයුම් පැමිනියේ පැරිණි පරිගණක සදහාය. මෙවැනි බල සැපයුම් නවින පරිගණක සදහාය නොගැලපේ
2. ATX Power Supply
මවු පුවරුවෙන් ලැබෙන සංඥාවකින් ON / OFF කල හැකි බල සැපයුම් මේ වර්ගයට අයත් වේ. දැනට භාවිතයේ පවතී.
1.
AT Power supply
AT යනු (Advanced Technology).මුලින්ම මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය නිරිමානණක කිරිමය පෙලබුනේ IMB
ආයතනයයි. IMB පරිගණක සදහාය. මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය තුලින් මව්පුවරැව වෙත වයර් 10 යුත්
ආයතනයයි. IMB පරිගණක සදහාය. මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය තුලින් මව්පුවරැව වෙත වයර් 10 යුත්
වයර් කට්ටල 2 ක් +5 V dc, -5V dc, +12V dc, -12V dc වශයෙන් මවු පුවරුව වෙත ලබා දෙති.
ඔබ පරිගණකය එකලස් කරන්නේ නම් මතක තබා ගතයුතු වේ. ඉහත රෑපයේ දැක්වන වයර් කට්ටල එකසමාන බැවින් පරිගණගනයකට සවිකිරිමේදි ඕනෑම අතකට සවිකිරිමට හැක.
වැරදිමකින් පැත්ත මාරැවුහොත් පරිගණකයට හානිවිය හැක. නිවැරදි කරගැනිමට ඔවුන්
ලබදි ඇත. මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම්
කල හැකි සරළම දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි.
ලබදි ඇත. මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම්
කල හැකි සරළම දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි.
2. ATX Power Supply
ATX Power Supply බල සැපයුම් නවීන පන්නයේ පරිගණක සදහා භාවිතාවේ.
මෙහි 20 pin 24 pin බැගින් පැමිනියේය.
මෙහි 20 pin 24 pin බැගින් පැමිනියේය.
මෙහි ප්‍රතිදාන කීපයක් තිබෙනවා.
1.Standerd Molex connector
2.Floppy disk drive connector
3.SATA Power connector
4.P4 power
Molex connector (male)
පරිගණකයක වැසියෙන්ම දැකගත හැක Power Cable වර්ගයකි. මෙවැනි Cable භාවිතාවන්නේ
HDD, CD/DVD Drives, Fans සහ නවින VGA සදහාය. තවද SATA power connectors නැති අවස්ථා වලදී molex connector එක
SATA power connector එකක් ලෙස convert කරති.
SATA power connector එකක් ලෙස convert කරති.
Floppy Power Connector
නමුත් දැන් එන Gaming PC වල පොඩ්ඩක් වෙනස් වෙනවා.
මම ඒ ගැන පස්සේ දාන්නම්.
මම ඒ ගැන පස්සේ දාන්නම්.
ok.
ඔබ PC එකක් ගන්නවා නම් 500W වැඩි එකක් අර ගන්නවනම් බොගොදුරට වටිනවා.
පරිගණකයක් නොමැතිව ATX නම් pin-16 Ground pin එකක් සමග short කිරීමෙන්ද (කොල වයරය කලු වයරයක් හා සම්බන්ධ කිරීමෙන්) ක්‍රියාත්මක කල හැකියි.
Last edited:




