පෘථක්ජන හිතේ අවසානය
මෙව්වා මම කියපුව නෙමෙයි. ත්රිපිටකට බලන්න. මෙතන විස්තර කරන්නේ භවයක් ගැනයි. මතු භවයක් ලබන්නේ නැති බව. එහෙම නැත්තන් රූපය හදන වඩුවා විනාශ කළ බව. අභිධර්මයේ මෙව්ව ලස්සනට දහම් පාසලේ උගන්නනවා. දහම් පාසල්වත් ගියේ නැද්ද උපාසකයා.
හෙට අනිද්දට දහම් පාසල් පොතේ පිටුවම SCAN කරලම දෙන්නම්කෝ විශ්වාස නැත්තන්.
පොතේ ඇති දේ ඒ සැටියෙන් කියූ විටත් එය මා විසින්ම කියූ එකක් බවට හංවඩු ගහන්නේත් මෝහයෙන් පිරි මේ උපාසකාගේ හිත ද්වේශයෙන් පිරී ඇති නිසාය. කයට කොච්චර බෙහෙත් තිබුනත් හිතටනම් ඉතින් බෙහෙත් හොයාගන්න අමාරුයි. හොඳම උදාහරණේ තමයි හිතට බෙහෙත් දෙන බුදුන්ටත් බැරි උනානේ දෙව්දත් වගේ උදවියට බෙහෙත් කරන්ට.
මුලින්ම වෛරී චේතනාව ඉවත් කරගෙන මෛත්රියෙන් ප්රශ්න අහන්න උපාසකයා. බලන් ඉන්න අයට හරිම කැතයි.
බලන්න ඔයා පොතේ ඇති දේ වැරදියි කියල තේරෙන්නේ පොතේ වැරැද්දක් තියෙන නිසාද? එහෙම නැතිනම් තේරුම් ගන්න බැරිකමද? බුද්ධිය නැති කමද?
තෙරුවන් සරණයි!
මෙන්න තමුසෙ කලින් කියපු එක - "නැවත රූපයක පහල නොවී නිරුද්ධ වූවොත් එය පෘථක්ජන හිතේ අවසානයයි. "

Last edited: