සත්පුරුෂයෙක් වෙන්නට නම්....[Dhamma page 1]

evertruth

Member
Oct 5, 2010
39
14
0
සත්පුරුෂයෙක් වෙන්නට නම්....[Dhamma page 1]

notsend17.jpg

sathpurusayekwannatanam.jpg



පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් සත්පුරුෂ ගුණ උපදවා ගැනීමට උපකාර වන මෙම දේශනා අසා අප සියලු දෙනාට ම සත්පුරුෂයින් බවට පත් වීමේ වාසනාව උදා වේවා..!

දේශනාව 01 - සිව සූත්‍රය
දේශනාව 02 - ඛේම සූත්‍රය
දේශනාව 03 - සත්පුරුෂ ගුණ හඳුනා ගනිමු..
දේශනාව 04 - ශ්‍රද්ධාව ඇතිකර ගනිමු..
දේශනාව 05 - දේවදත්ත සූත්‍රය
දේශනාව 06 - ලාමක දෙයට යට නොවී සිටිමු..
දේශනාව 07 - කළණ මිතුරු ගුණ කල්පනා කරමු..
දේශනාව 08 - අකුසල් සිතින් අනුන්ගේ අඩුපාඩු නොසොයමු..
දේශනාව 09 - අන් අයගේ යහපත් ගුණ කල්පනා කරමු..
දේශනාව 10 - කළ ගුණ සිහි කිරීමට දක්ෂ වෙමු..

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ වෙනත් ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සදහා..... පිවිසෙන්න.....

http://dhammamedicine.info/AriyawansaThero.html
http://www.dinamina.lk/kalanamithuro/
 
Last edited: