[FONT="]“කෆීර්“ කියන වචනය දැක්ක ගමන්ම මතක් වෙන්නෙ පසුගිය දිනක ලංකාවේ වු ගුවන් යානා අනතුරයි.
[/FONT]
[FONT="]දිවි හිමියෙන් ත්‍රස්ත්‍රවාදි පැරදවීමට සටන් කල ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දක්ෂ පියාසර නිලධාරියකු අපට අහිමිව ගියා..
[/FONT]
[FONT="] ඒ බලපන්ති ලුතිනන් මොනාත් පෙරේරා මහතායි.[/FONT]
[FONT="]ශ්‍රේෂ්ඨ විරුවානෙනි.. ඔබට නිවන් සුව..[/FONT]
[FONT="]මේ ඒ සමගම වැඩි වශයෙන් කතා බහට ලක්වු “කෆීර්“ යානාව ගැන තොරතුරු ටිකක්...බොහෝ දෙනෙකුට වැදගත් වේවි කියාලා හිතෙනවා...අනික ප්‍රහාරක යානා ගැන දැනගන්න මම වගේම අනිත් අයත් කැමති ඇති කයලා හිතනවා.
[/FONT]
[FONT="]කියවාලා අදහසක් දාලා යන්න කියලත් ඉල්ලනවා...[/FONT]
[FONT="]1960 දශකයේ මැද [FONT="]Dassault Aviation [/FONT][FONT="]නම් සමාගම [/FONT][/FONT]
[FONT="]ඊශ්‍රායලයේ ඉල්ලීම පරිදි යානය භුමියට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට හැකි ලෙස [FONT="]Mirage 5[/FONT][FONT="] නම් යානය දියුණු කරමින් නිපදවන ලෙස ඉල්ලීමක් කල අතර 1967 වන විට මෙම සමාගම [/FONT][FONT="]Mirage 5[/FONT][FONT="] නම් යානා 50ක් ඊශ්‍රායලයේ මුදල් ගෙවීම මත සාදා නිම කල අතර1967 දී ප්‍රංශ රජය විසින් මෙම ගණුදෙනුව තහනම් කල අතර එයට පිලිතුරු ලෙස ඊශ්‍රායල බුද්ධි අංශ විසින් [/FONT][FONT="]Mirage 5[/FONT][FONT="] යානයේ ප්‍රංශ සැලසුම් ඇසුරින්ම එයට සමාන වු යානයක් නිපදවීමට කටයුතු කරන ලදි.මෙය ඊශ්‍රායලයේ ගුවන් යානා නිපැයුමේ ඇරඹුමයි.[/FONT][/FONT]
Mirage 5
[FONT="]
[/FONT]
[FONT="]1973 ජුනි මාසයේ ඊශායලයේ [FONT="]IAE [/FONT][FONT="]හෙවත් [/FONT][FONT="]Israel Air Craft Industries [/FONT][FONT="]ආයතනය [/FONT][FONT="]J[/FONT][FONT="]79 [/FONT][FONT="]නම් ටර්බෝජෙට් එන්ජින් සහිතව නිපද වු මෙය “කෆීර්“ ලෙස නම් කරන ලදි.
[/FONT][/FONT]
[FONT="]“කෆීර්“ යනු “සිංහ පැටියා“ යන්නයි.[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]මෙහි මුල්ම නිපැයුම වු Kfir C1[/FONT]
[FONT="]ගුවන් යානා 27ක් ආජන්ටිනාවට විකුණු පසු [/FONT]
[FONT="]එම ගුවන් යානයට තවත් දෑ එකතු කරමින් [FONT="]Kfir C[/FONT][FONT="]2 ගුවන් යානය නිපද වන ලදි.[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]2 ගුවන් යානය
[/FONT][/FONT]
[FONT="]ගොඩබෑම සඳහා හා ගුවන් ගත කිරීමට අවශ්‍ය වන ඉඩ කඩ අඩුකරමින් හා ඉදිරියේ ඇති හිස කොටසේ නැම්මක් ඇති කරමින් [FONT="]Kfir C[/FONT][FONT="]2 යානා 185 ක් නිපද වන ලදි.මෙහිම පුහුණුවීම සඳහා භාවිතා කල හැකි ගුවන් යානයක් හදුන්වා දුන් අතර ආසන 02 යුතු වු එය [/FONT][FONT="]KfirTC2 [/FONT][FONT="]නම් වු අතර හැඩයෙන් අලංකාර නොවු මෙය “[/FONT][FONT="]Big Nose[/FONT][FONT="]“ ලෙසද හදුන්වන ලදි.
[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]7
[/FONT][/FONT]
[FONT="]1983 දී [FONT="]Kfir C[/FONT][FONT="]7 ලෙස තනි ආසනය සහිත යානය හදුන්වා දුන් අතර එන්ජිම වැඩි දියුණු කරමින් එහි බර 454[/FONT][FONT="]Kg [/FONT][FONT="]දක්වා අඩු කරමින් ද ආයුධ රැගෙන යාම,[/FONT] EL/M-2001[FONT="] නැතිනම්[/FONT] EL/M-2001B [FONT="]ලෙස හැදින්වු රේඩාරයක්ද යානයේ ගෙන යා හැකි බර 1540[/FONT][FONT="]Kg[/FONT][FONT="] ලෙස වැඩිකරමින් සාදන ලද අතර පුහුණුවීම සඳහා භාවිතා කල හැකි ගුවන් යානය ලෙස [/FONT][FONT="]Kfir TC7 [/FONT][FONT="]නම් යානය හදුන්වා දෙන ලදි.[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]8[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]9[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]10[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]12[/FONT][/FONT]
[FONT="]යනුවෙන් කෆීර් යානා දියුණු කර නිපද වීමට ද ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින අතර මේ සඳහා [FONT="]Multimode [/FONT][FONT="]රේඩාර් යන්ත්‍රද, [/FONT][FONT="]Python IV [/FONT][FONT="]නම් වු ගුවනේ දි එල්ල කල හැකි මිසයිල සවිකිරීමටද අදහස් කර ඇත.[/FONT][/FONT]
Python IV
[FONT="]
[/FONT]
[FONT="]යානය ගැන කෙටි හැදින්වීමක්...[/FONT]
[FONT="]“කෆීර්“ යනු “සිංහ පැටියා“ යන්නයි.[/FONT]
[FONT="]දිග අඩි 53යි අගල් 08 එනම් (මීටර 16.36)[/FONT]
[FONT="]පියාපත් වල දිග අඩි 27 යි (මීටර 8.24)[/FONT]
[FONT="]උස අඩි 14 අගල් 11.25 (මීටර 4.55)[/FONT]
[FONT="]හිස් යානය 7285 [FONT="]Kg[/FONT][FONT="]බර වන අතර ගෙන යා
[/FONT][/FONT]
[FONT="]හැකි උපරිම බර 16500[FONT="]Kg[/FONT][FONT="] වේ.[/FONT][/FONT]
[FONT="]උපරිම වේගය පැ.කිලෝමීටර 2440 වේ.[/FONT]
[FONT="]6085[FONT="]Kg[/FONT][FONT="] පමණ බර වන තෙක් ආයුධ ගෙන යා හැකි වේ.මෙහි රැගෙන යන ආයුධ ලෙස[/FONT][/FONT]
[FONT="]Shafrir 2[/FONT]
[FONT="]Pyton 3R[FONT="] මිසයිල[/FONT][/FONT]
[FONT="]රොකට්[/FONT]
[FONT="]MK8[FONT="]0 බෝම්බ[/FONT][/FONT]
[FONT="]ආදිය දක්නට ලැබේ.[/FONT]
[FONT="]මේ දක්වා මෙවැනි යානා 212 ක් පමණ නිපදවා ඇත. ශ්‍රි ලංකා ගුවන් හමුදාව [FONT="]KfirTC2[/FONT][FONT="],[/FONT][FONT="]Kfir C[/FONT][FONT="]2,[/FONT][FONT="]Kfir C[/FONT][FONT="]7[/FONT][/FONT]
[FONT="] යානා භාවිතා කරනු ලැබේ...[/FONT]
[/FONT][FONT="]දිවි හිමියෙන් ත්‍රස්ත්‍රවාදි පැරදවීමට සටන් කල ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දක්ෂ පියාසර නිලධාරියකු අපට අහිමිව ගියා..
[/FONT][FONT="] ඒ බලපන්ති ලුතිනන් මොනාත් පෙරේරා මහතායි.[/FONT]
[FONT="]ශ්‍රේෂ්ඨ විරුවානෙනි.. ඔබට නිවන් සුව..[/FONT]
[FONT="]මේ ඒ සමගම වැඩි වශයෙන් කතා බහට ලක්වු “කෆීර්“ යානාව ගැන තොරතුරු ටිකක්...බොහෝ දෙනෙකුට වැදගත් වේවි කියාලා හිතෙනවා...අනික ප්‍රහාරක යානා ගැන දැනගන්න මම වගේම අනිත් අයත් කැමති ඇති කයලා හිතනවා.
[/FONT][FONT="]කියවාලා අදහසක් දාලා යන්න කියලත් ඉල්ලනවා...[/FONT]
[FONT="]1960 දශකයේ මැද [FONT="]Dassault Aviation [/FONT][FONT="]නම් සමාගම [/FONT][/FONT]
[FONT="]ඊශ්‍රායලයේ ඉල්ලීම පරිදි යානය භුමියට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට හැකි ලෙස [FONT="]Mirage 5[/FONT][FONT="] නම් යානය දියුණු කරමින් නිපදවන ලෙස ඉල්ලීමක් කල අතර 1967 වන විට මෙම සමාගම [/FONT][FONT="]Mirage 5[/FONT][FONT="] නම් යානා 50ක් ඊශ්‍රායලයේ මුදල් ගෙවීම මත සාදා නිම කල අතර1967 දී ප්‍රංශ රජය විසින් මෙම ගණුදෙනුව තහනම් කල අතර එයට පිලිතුරු ලෙස ඊශ්‍රායල බුද්ධි අංශ විසින් [/FONT][FONT="]Mirage 5[/FONT][FONT="] යානයේ ප්‍රංශ සැලසුම් ඇසුරින්ම එයට සමාන වු යානයක් නිපදවීමට කටයුතු කරන ලදි.මෙය ඊශ්‍රායලයේ ගුවන් යානා නිපැයුමේ ඇරඹුමයි.[/FONT][/FONT]
Mirage 5
[FONT="]
[FONT="]1973 ජුනි මාසයේ ඊශායලයේ [FONT="]IAE [/FONT][FONT="]හෙවත් [/FONT][FONT="]Israel Air Craft Industries [/FONT][FONT="]ආයතනය [/FONT][FONT="]J[/FONT][FONT="]79 [/FONT][FONT="]නම් ටර්බෝජෙට් එන්ජින් සහිතව නිපද වු මෙය “කෆීර්“ ලෙස නම් කරන ලදි.
[/FONT][/FONT]
[FONT="]“කෆීර්“ යනු “සිංහ පැටියා“ යන්නයි.[/FONT]
[FONT="]

[/FONT][FONT="]මෙහි මුල්ම නිපැයුම වු Kfir C1[/FONT]
[FONT="]ගුවන් යානා 27ක් ආජන්ටිනාවට විකුණු පසු [/FONT]
[FONT="]එම ගුවන් යානයට තවත් දෑ එකතු කරමින් [FONT="]Kfir C[/FONT][FONT="]2 ගුවන් යානය නිපද වන ලදි.[/FONT][/FONT]
[FONT="]Kfir C[FONT="]2 ගුවන් යානය
[/FONT][/FONT][FONT="]ගොඩබෑම සඳහා හා ගුවන් ගත කිරීමට අවශ්‍ය වන ඉඩ කඩ අඩුකරමින් හා ඉදිරියේ ඇති හිස කොටසේ නැම්මක් ඇති කරමින් [FONT="]Kfir C[/FONT][FONT="]2 යානා 185 ක් නිපද වන ලදි.මෙහිම පුහුණුවීම සඳහා භාවිතා කල හැකි ගුවන් යානයක් හදුන්වා දුන් අතර ආසන 02 යුතු වු එය [/FONT][FONT="]KfirTC2 [/FONT][FONT="]නම් වු අතර හැඩයෙන් අලංකාර නොවු මෙය “[/FONT][FONT="]Big Nose[/FONT][FONT="]“ ලෙසද හදුන්වන ලදි.
[/FONT][/FONT][FONT="]Kfir C[FONT="]7
[/FONT][/FONT][FONT="]1983 දී [FONT="]Kfir C[/FONT][FONT="]7 ලෙස තනි ආසනය සහිත යානය හදුන්වා දුන් අතර එන්ජිම වැඩි දියුණු කරමින් එහි බර 454[/FONT][FONT="]Kg [/FONT][FONT="]දක්වා අඩු කරමින් ද ආයුධ රැගෙන යාම,[/FONT] EL/M-2001[FONT="] නැතිනම්[/FONT] EL/M-2001B [FONT="]ලෙස හැදින්වු රේඩාරයක්ද යානයේ ගෙන යා හැකි බර 1540[/FONT][FONT="]Kg[/FONT][FONT="] ලෙස වැඩිකරමින් සාදන ලද අතර පුහුණුවීම සඳහා භාවිතා කල හැකි ගුවන් යානය ලෙස [/FONT][FONT="]Kfir TC7 [/FONT][FONT="]නම් යානය හදුන්වා දෙන ලදි.[/FONT][/FONT]